1. Sanundil

    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය එකෙක් සුපිරි ගොන් වැඩක් කරලා

    දිට්වා එකට ඉඩමත් එක්ක නාය ගිය නිසා මූට ඉඩමට ලක්ෂ 29යි ගෙට ලක්ෂ 44යි ඔක්කොම ලක්ෂ 73ක චෙක් එකක් ලැබුනා. මේ ගොනා ඒක මාරු කරලා නාය ගිය ඉඩමට අල්ලපු ඉඩම අරන් ලක්ෂ 17කට. මූ කියනවා දිට්වා ඇවිල්ලත් නාය නොගිය සුපිරි ඉඩමලු ඒක. කලින් මොනා හරි පොඩි හේතුවකට නාය නොගිය ඉඩමක්. ඊලග පාරත් නොයයි කියලා හරියටම...
  2. Sanundil

    💲💰🤑AdSense for Blogger | 🤖ChatGPT got the Job Done!

    Math try karala balanna ona. habai youtube ekata
  3. Sanundil

    100lks domain sold

    තැන්ක් යූ විස්තර කලාට මේකේ සල්ලි අපේ අතට එන්නෙ මොන ක්‍රමේටද?
  4. Sanundil

    100lks domain sold

    ඩොමේන් එක ගත්තෙ කොහෙන් උනත් ගෝඩැඩී එකේ විකුනන්න පුලුවන්ද? ලිස්ට් කරන්න කීයක් ගන්නවද? අපිත් ආසයි ඔව්වා කරන්න
  5. Sanundil

    100lks domain sold

    ඩොමේන් එක උන් අරන් සල්ලි චාර්ජ්බෑක් කරන සීන් වෙන්නෙ නැද්ද?
  6. Sanundil

    මහත අඩුකරගන්න ඔපරේෂන් කරන්න යන්නෙ ගායිස් Gynaecomastia

    ප්‍රසිද්ද ට්‍රේනර් කෙනෙක් ගාවට ගියා. ඒ පකයා හිනා උනානේ මට ඩිප් ගහන්න බැහැ කිව්වම. කිලෝ 185ක් වෙලා ඩිප් ගැහුවා නම් මට අත් දෙකක් අලුතෙන් දාන්න වෙනවා. කොහොම හරි අන්තිමට වෙන ට්‍රේනර් කෙනෙක් ගොඩ දාලා දුන්නා. කිලෝ 185 ඉදලා 105ට බැස්සා මාස 18න්
  7. Sanundil

    මෙහෙම යනකොට සත්තු එන්නැද්ද? අවදානමක්?

    වනජීවි එකේ උන් අල්ලන් කපයි ඊට පස්සෙ අපිට
  8. Sanundil

    මෙහෙම යනකොට සත්තු එන්නැද්ද? අවදානමක්?

    අපි සෙට් එකක් ගිහින් දිවියෙක් හිටියා පාර මැද්දෙ පැයක් විතර ලැගන් හිටියා ඌ යන කල්.
  9. Sanundil

    රු. 1500 ට battery less UPS එකක් ගෙන්නගෙන, Tronic එකෙන් battery එකක් ගෙනත් දා ගත්තා. හොඳට වැඩ. සති තුනක් පාවිච්චි කරා, විනාඩි 96 ක backup තියෙනවා. 🤩

    ලැප් එක ෆුල් චාර්ජ් කරලද තිබ්බෙ? සාමාන්‍යයෙන් මොනිටර් එකට විඩියෝ ප්ලේ වෙද්දි 15W + ලැප් එකට 30W + බල්බ් එක 12W කියන්නෙ ටෝටල් එක 57W ඔකේ බැටරිය 12V 7Ah නේද? ඕකේ පවර් ෆැක්ටර් එක 0.7 වගේ මතකයි ඒ කියන්නෙ ඕක උපරිම පැයක් තමා දුවන්න පුලුවන් තියරැක්ට්ලි. ඒත් ඇත්තට නම් විනාඩි 30 - 40ක් වගේ තමා උපරිම...
  10. Sanundil

    Nadun26 ගෙ ෆෝන් නම්බර් එක දන්නවද?

    Mama uba ewapu eka download kala thanks machan
  11. Sanundil

    දිනක් වයසැති බිළිදෙකු වෙල්‍‍යායකින් සොයා ගනී 😢

    අපි මානුෂිකව හිතුවට දැන් පොලිසියෙන් හිතන්නේ "අච්චර මිනිස්සු මැද මූම ළමයාව ගත්තෙ එකත් එකටම මූ තමා තාත්තා. මූව රිමාන්ඩ් කරලා ඉස්ම යන්න නෙලමු."
  12. Sanundil

    Nadun26 ගෙ ෆෝන් නම්බර් එක දන්නවද?

    GPL කියන්නෙ පාවිච්චි කරන්න බැරි තීම් එකක් කියලා මම දන්නෙ නැහැනෙ! මම කිව්වෙ උඹට මම ඕවා ගැන මෙලෝ මගුලක් දන්නෙ නැහැ කියලා. Awulak naha thanks machan
  13. Sanundil

    Nadun26 ගෙ ෆෝන් නම්බර් එක දන්නවද?

    මම ඌ දීපු තීම් එකක් ඩව්න්ලෝඩ් කරලා වර්ඩ්ප්‍රෙස් දැම්මා. දැන් ඇක්ටිව් කරන්න කෝඩ් එකක් ඉල්ලනවා. ඌට මැසේජ් දැම්මට ඌ ඔන්ලයින් නැද්ද කොහෙද.
  14. Sanundil

    වෙබ් සයිට් හදලා සල්ලි දුන්නේ නැහැ එපාම වුනා කොල්ල නේ.

    උඹ එවපු ටෙම්ප්ලේට් එක දැම්මා ඒත් ඇක්ටිව් කරන්න කෝඩ් එකක් ඉල්ලනවා! ඒක කොහෙද ගන්නෙ?
  15. Sanundil

    දූරියන් ගෙඩියකට තැබූ වෙඩි

    තාප්පෙ ඇතුල් පැත්තෙ උඩ ඉදලා අඩි තුනක් විතර පහලින් අගල් 2ක 2ක වගේ ඉඩ තියලා අගල් 3 ඇණ පේලියක් ගහන්න. ඇන වල ඔලුව පීරෙන් මැදලා උල් කරන්න. තාප්පෙ ඉදන් අඩි තුන්කාලක් විතර දුරින් ලෑලි වලට කද හීනි ඇන ගහලා පොඩ්ඩක් පොලවට යට කරලා තියන්න. පනින එක ශෝර්ට්ක් ගහලා හිටියොත් කකුල් පැලෙනවා දිග එකක් ඇදලා හිටියොත්...
  16. Sanundil

    කෝ අද අනවසර වෙලදසැල් ඉවත් කලාද?

    කෝ අද අනවසර වෙලදසැල් ඉවත් කලාද?
  17. Sanundil

    ලාෆ් ගෑස්වලට වැඩියෙන් චාජ් කිරිම

    කොළබ රුපියල් 100යි කියලා හිතපන් මන්නාරමට ගේන්න රුපියල් 20ක් ගියා කියමු. උන් විකුනන්නෙ 120ට

    No contents