1. Sanundil

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    ෆේජ් එකේ ඉන්ට්‍රෝ එකට දාලා තියෙන්නෙ! මෙහෙම ඒවටත් රැවටෙන උන් ඉන්නවා කියන්නෙ ඉතින් ආයේ කියලා වැඩක් නැහැ. ගොන්නු ඕවාට රැවටුනාට කියන්නෙ නැහැ පස්සෙ ලැජ්ජාවට.
  2. Sanundil

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    ලෝඩ් එක දීලා බලපන් මම මේ දැන් මගේ මූණත් එක්ක විඩියෝ එකක් කරනවා! චැලේන්ජ් එක බාර ගන්නවද? බයේ දොඩවනවද? තීරණය ඔබ අතේ
  3. Sanundil

    ෆයිල් තියෙනවනං හංගගෙන ඉන්නේ ඇයි මයිල් එනකන්...Lal Kantha සහෝදරයා එහෙම කිව්වා වගේ මතකයි.. 😃😊

    ෆයිල් එලියට ඇද්දම උන් ඒවට හරියන කතා ගොතනවා! යටින් වැඩ ටික සේරම කරලා අන්තිමට අතඩන්ගුවට ගත්තම වැඩේ ක්ලීන්.
  4. Sanundil

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    අයියෝ මම කර මුළටම මාට්ටු ටාසන් මහත්තයාගේ තීක්ෂනසීලී පරම හැකියාව මූලික බුද්ධියට! මම දන්නෙ නැහැ ඔය මහත්තයා ඔය තරම් ඉන්ද්‍රජාලික දියුණු මනසක් තියෙන කෙනෙක් කියලා. අහෝ මට වෙච්ච දෙයක්... අනේ දෙවියනේ මා ගලවා ගනු මැන!
  5. Sanundil

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    සිරාවට මචන්! උගේ පේජ් එකේ ඉන්ට්‍රෝ එක ටිකක් බලපන් "Nirmana" is the company that is not Professional, not Creative, But "Nirmana" is working hard.. උන්ම දාලා තියෙනවා උන් ප්‍රොපෙෂනල් නැහැ කියලා! ඒක දැකලත් ඌට කියලා වැඩ ගන්නවා කියන්නෙ මුන් නම් සාමාන්‍ය මිනිස්සු වෙන්න බැහැ. ප්‍රශ්ණයක් අහද්දි...
  6. Sanundil

    වාහන ලන්සුව ගැන විස්තරයක්

    ඔය දාලා තියෙන්නෙ වාහන විකුණුන මිල තමා! අයේ ඔවා වෙන එකෙක්ට ගන්න බැහැ Sold
  7. Sanundil

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    ආ මෙච්චර ඉක්මනට තොරනේ ඊළඟ කොටුවට ගියාද? සොරි මචන් පොඩ්ඩක් හිටපන් මම නිර්මාන් ගේ හැඟීම්, සිතුවිලි මගේ ඇගට ආරෝපනය කර ගන්නකල්! යකෝ අපේ පරම්පරාවම ඉන්ජිනේරුවෝ උඹ නොදන්නවා උනාට ඉදිකිරීම් තාක්ෂය දැන් ගොඩක් ඉස්සරහට ගිහින්. ඔය හැමදේටම උඹ නොදන්න තාක්ෂනික හේතු තියෙනවා. හැම එකම උඹට කියලා දෙන්න බැහැ මෙතන...
  8. Sanundil

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    මෙහෙම දැම්මොත් නම් බඩුම තමා (මේක නිර්මාණ නෙමේ වෙන කෙනෙක් දාපු එකක් ) අනික මිශ්‍රණය බැහැලා දැනටම ඇතුලෙන් ක්‍රැක් වෙලා තියෙන්නෙ. නිර්මාන් අයියා කිව්වා රට ඉන්න එකෙක්ගේ ගෑනිට පොඩි පොඩි ආතල් වගයක් දීලා අන්තිමට බඩ උනා කියලා! ඕවා ගනන් ගන්න එපා දැන් ඉතින් ළමයා හදන් සතුටෙන් ඉඳපන්! ------ Post added on...
  9. Sanundil

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    මම ඒ අයගෙන් call කරලා ඇහුවා! මේ දාලා තියෙන ෆොටෝ සේරම එයාගෙම ගෙදර හදන කොට ගත්ත ෆොටෝලු! එයා එයාගෙම ගේ හදන කොට ගත්ත ෆොටෝ වලින් කාගේ සල්ලි සූරාකෑවද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. කිසිම සේවාවක් මිළදී නොගෙන ඒ සේවාව බොරුවක් කියලා උපකල්පනය කරන්නෙ කොහොමද? මම ඒ අයට මේ ත්‍රේඩ් එකේ ලින්ක් එක යැව්වා. එයාලා...
  10. Sanundil

    මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

    ඔක්කොටොම කලින් කියන්න ඕන දේ තමා කන්ස්ට්‍රක්ෂන් වැඩ වලට කොහොමත් ගන්නෙ මේස වලට දාන ඉටිකොළ නෙමෙයි. සෑහෙන්න ඝණකම කිරලා විකුනන ඉටිකොළයක්. ඉටිකොලෙන් වහලා ලෝභ නැතුව ලීටර් 40ක් 50ක් දවසකට දාන එක තමා නිවැරදි ක්‍රමය. නැත්තම් ඉර එලියට කණුව රත් උනාම කොන්ක්‍රීට් එකේ ශක්තිය අඩු වෙනවා. අඟල් 9 - 12 කනුවේ...
  11. Sanundil

    සල්ලි නිසා මිනිස්සුන්ගේ පරිභෝජනයට...

    කෑමට පොල් කිරි ගන්න පොල් මිරිකලා ඉතුරු වෙන පොල් කුඩු වලින් තමා වේලිච්ච මිරිස් පිහි දාන්නෙ. වේලිච්ච මිරිස් වල තියෙන කුනු දූවිලි සේරම පොල් කුඩු වල ඇලෙනවා. වේලුන මිරිස් හෝදලා කුණු යැව්වොත් කෙටුවට පස්සෙ ඉක්මනට පුස් බැඳෙනවා. ඊට පස්සෙ දවස් 4ක් 5ක් වේලලා ගන්නවා. භාගෙක නැටි කඩනවා, ඒක මිරිස් කුඩු වලට...
  12. Sanundil

    ලංකාව ආර්ථික අවපාතයක් අභියස

    හොක්කොම කොරන්නම් ගාලා ගත්තා නම් දැන් කොරන්නයි තියෙන්නෙ! අවුරුදු 5 ඉවර වෙනකම්ම රනිල් මහින්ද ගගා ඉඳී වගෙ
  13. Sanundil

    ඉලෙක්ට්‍රිකල් බඩු ගන්නවා නම් මෙන්න නීතිය

    ඌ චොකලට් කඩේක ගෑනියෙක්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා ඒක අල්ලස් එකෙන් අල්ලලා ඌව මාස තුනක් රිමාන්ඩ් කලා! දැන් අර ඉස්සර තිබ්බ සිංහ නාද නැහැ, වැටලීම් යන්නෙත් නැහැ!
  14. Sanundil

    ලංකාව ආර්ථික අවපාතයක් අභියස

    රනිල්... මහින්ද ගගා හැමනෙන්නෙ ඇයි? ආණ්ඩුවේ දැන් ඉන්න උගත් බුද්ධිමත් උන් මොනා හරි කරයිනේ! හැම හුත්තටම රනිල් මහින්ද ගාලා හරියන්නෙ නැහැ
  15. Sanundil

    කෑවා බම් 🤭

    කැරිම ඒම් එකක් ඒක නම්
  16. Sanundil

    රත්නදීපෙන් බිමට පැන්න කොල්ලාගේ එකේ අන්තිම වීඩියො එක

    කැරිම හුලගක් ඕවගේ තියෙන්නෙ පනින්න ඕනත් නැහැ නිකම්ම යනවා
  17. Sanundil

    රත්තරන් උගස් කරන්න හොදම තැන? - LOLC -

    LB එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.185000ක් (මාස 4 උගස) LOLC එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.205000ක් (මාස 6 උගස) NSB එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.155000ක් (මාස 3 උගස) SDB එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.203000ක් (මාස 6 උගස) Softlogicfinance එකේ කැරට් 22 රත්තරන් පවුමකට රු.195000ක් (මාස 6 උගස) RDB...
  18. Sanundil

    දළදාමාලිගයේ වැඩ පිලිවල දන්න කෙනෙක්?

    ධාතූන්වහන්සේට රත්තරං බඩු පූජ කරන්න අවස්ථාවක් දෙනවද ධාතු ප්‍රදර්ශනේදි? මල් පූජ කරන්න දෙනවද? තත්පරේ කතාව ඇත්තද? තේවාවට කරඩුව ආපිට වඩම්මන්නේ කීයටද?
  19. Sanundil

    Online ඔට්ටු අල්ලන්න

    1xbet වල දිනන සල්ලි අතට ගන්න ඊසි! අනිත් උන් වගේ ඩොකියුමන්ට් ඉල්ලලා වාත කරන්නෙ නැහැ. ඒකයි ඔච්චර පිරිසක් ඕක කරන්නෙ.

    No contents