1. Sanundil

    Airport eke horunta padamak

    ඉන්දියා වලින් ස්විට්ස් ගෙනාපු එකෙක් ඔහොම වහ දාලා ගෙනත් ඒ බඩු එහෙදි මිස්ප්ලේස් වෙලා පස්සෙ මූ ආයේ රට ගිය වෙලාවක මුගේ ගෙදරට බාර දීලා උගේ ළමයි තුන් දෙනයි ගෑනියි උගේ අම්මයි ගෙදර වැඩට හිටිය කෙනෙයි ඔක්කොම ගෙදර මැරුනා මිනී ටික හම්භ උනෙත් අරූ රට ඉදන් ඇවිත් දොර ඇරන් ඇතුලට ගියාම ඌ නම් තවම හිරේ මිනීමැරුවට
  2. Sanundil

    අපෙන් නැතිව පිටින් කන්නේ බලාගෙනයි කජු සංස්ථාව කියයි

    සංස්ථාවෙන් කජු කිලෝ 10ක් ගත්තොත් 26000යි ගොඩක් අය එහෙම අරන් සිල්ලර 1KG 4800 විකුණනවා
  3. Sanundil

    රට යන්න කැමති අය ඉන්නවද?

    වේකන්සි ඉවරයි!
  4. Sanundil

    රට යන්න කැමති අය ඉන්නවද?

    මැක්සිකෝවට නෙමේ යවන්නෙ, හොද රටවල් වලට
  5. Sanundil

    රට යන්න කැමති අය ඉන්නවද?

    සල්ලි පෙන්නන ඒවා / නෑදෑයන්ගේ ඔප්පු තමන්ගේ නමට හරවන ඒවා කිසිම දෙයක් අවශ්‍ය නැහැ! එක ශත පහක්වත් අතින් වියදම් නොවී රට රැකියාවකට යන්න එකම ක්‍රමය මේක
  6. Sanundil

    රට යන්න කැමති අය ඉන්නවද?

    රට යන්න කැමති අය ඉන්නවද? පොඩි පොඩි ජොබ් තියෙන්නෙ! පාස්පෝර්ට් එක මෙඩිකල් එක ඇරෙන්න කිසිම දේකට ශතයක්වත් වියදම් වෙන්නෙ නැහැ! (පලවෙනි අවුරුද්දෙ සැලරි එකෙන් 50%ක් කැපෙනවා අපේ ඒජන්සි එකේ පේමන්ට් එක විදිහට) කැමති අය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ගඩොල් පෙදරේරු සහ බ්ලොක් පෙදරේරු අත් කම්කරුවන් සහ...

    No contents