apee kaale wedding - අපේ කාලෙ වෙඩින්
මට මතකයි අපි වෙඩින් එකක් ප්ලේ කලා හරියටම මහරගම හයිඩ්ඩ්‍රාමනි ගාමන්ට් එක ඉස්සරහා ගෙදරක. සාමාන්‍යය මට්ටමේ මගුල් ගෙයක්. එච්චර ඉඩ පහසුකම් නැති උනත් ඒ ගොල්ලන්ට උපරිම විදිහට මගුල් ගේ තිබුනා කියලා මට මතකයි. අපිත් ඉතින් සුපුරුදු විදිහට කිසි වෙනසක් නැතිව වාදනය සහ...