දාගෙන තමා මිනිහෝ ඉන්නේ ඒ උනාට සයිට් පැත්ත එහෙම බලන්න එපැයි..
සයිට් කීවෙ පාරවල්ද ,
සුපර්වයිසර්ද මොක්කුන්ද එවුන් නැද්ද
දාගෙන තමා මිනිහෝ ඉන්නේ ඒ උනාට සයිට් පැත්ත එහෙම බලන්න එපැයි..
සයිට් කීවෙ පාරවල්ද ,
සුපර්වයිසර්ද මොක්කුන්ද එවුන් නැද්ද
මොකෝ වෙන්නෙ?

උන් ඉන්නවා..
එහෙමයි කියලා සේරම උන්ට භාරදීල හිටියම හරියන්නේ නෑ..
උදේ පොල් ඇහින්දා, හවස තනකොල කපන්ඩ තියෙනවා තව, දැන් යන්ඩ බෑ හොදටම අවුව , කම්මැලි![]()
උන් ඉන්නවා..
එහෙමයි කියලා සේරම උන්ට භාරදීල හිටියම හරියන්නේ නෑ..
ටීනා.. උපතිම්ම නටන්න පුළුවන්ළු![]()


කලින් කියපු නම් ටිකනම් දැක්ක
ආදරේටනෙ, ඔයා නැති වෙලාවටත් අපට ඔයාව මතක් වෙනවා, ඔයාට අපිව මතක් වෙනවද
එහෙනම් සෑහෙන ලොකු වැඩ වගේ. මේ දවස්වල අවුවෙ ඉන්නව කියන්නෙ ඉතින් ආයිත් නෑ පෝරණුවක් ඇතුළෙ හිටිය වගේ තමයි.

වහින්න වගේ රස්නේ තියෙන්නෙ ඒත් චුට්ටනේ වහින්නෙ, පහුවදා අවුව වැටිච්ච ගමන් වැස්සද හොයන්ඩවත් බෑ මාළිංගේ කීපු එකදආදරේටනෙ, ඔයා නැති වෙලාවටත් අපට ඔයාව මතක් වෙනවා, ඔයාට අපිව මතක් වෙනවද
උන් ඉන්නවා..
එහෙමයි කියලා සේරම උන්ට භාරදීල හිටියම හරියන්නේ නෑ..


ඒකි කන්නෙ මොනාද දන්නෑ නෙ බං, ඔච්චර ඉක්කනට මාත් වෙන්නඉපදුන දා ඉදන්ම නටනවලු හොද නැටුම් ටිකක්![]()
ඊය බන්


ඔව් ඒකත් ඇත්ත, උනුත් ගේම් ගහනවාද දන්නෙ නෑනෙ හොරෙන්
ඇයි යකෝ ඊයා කියන්නේ
ඒ දැරිවිට ලැජ්ජව වගේ.පොඩ්ඩක් වටයක් දෙකක් කැරකුනානම්![]()





