1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මුලු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැවුවෙමි මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණු හැටි බලා දුක් වෙමි නිසංසල තැනකට වෙලා අඬන ඇස් මගෙ ඇස් දෙක බලා කියන්නොකො දෙවි‍යනේ මෙහෙවිත් කොහොම ඉන්න ද ඉවසලා අතීතයේ විරහ ගියක්
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Google Translate පාවිච්චි කරන්න තියෙන්නෙ
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: හොඳයි හොඳයි. එහෙනම් මෙවුව එක හින්දියෙන් ම කරගෙන යන්න.
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: ඒකනම් ‍පේනව
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වෙසක් බලන්න ගිහින් තෙල් ළිඳකට වැටිල කියල ආරංචියක් ආව
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් එතකොට මැස්සට එක පණනෙ තියෙන්නෙ එතකොට කොහොම ද මැස්ස ඕක ගැහැණු ළමයි කිහිපයකට කියන්නෙ? :rofl:
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: කතාව ගෙම්බනම් ගෙම්බ තමයි. එහෙනම් ගෙම්බෙක් ගිය උඩ
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොකක් ද ඒ කිවුවෙ?
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔකේ නංගි. ඒව හොඳින් කරගන්න. හැබැයි වෙලාවට කන්න :D
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔය මැස්ස කියෙවුවෙ. මං පෝස්ට් දාන්නෙ නෑ කියල. ඉතින් දැන් පෝස්ට් දාන්න මැස්සවත් නැහැනෙ :rofl:
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම පෝස්ට් දාන්නෙ නෑ තනියෙන්. එකක් දෙකක් දැම්මට :rolleyes:
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කෝ දැන් පෝස්ට් දාන්න කට්ටිය?
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: ඔතනට අදාල මැස්සෙක්නෙ
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේකෙ දෙන්නෙකුට විතරක් පෝස්ට් දදා ඉන්න පුළුවන්යෙ :P
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: ඒකනම් ගොඩක් අය කරනවනෙ. ලෙඩේ අඩුවෙනකොට අපි දොස්තරල වෙනව
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අර කථාවක් තියෙන්නෙ මැස්සෙක් ගිය උඩ කියල :P
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ රෑනෙ. උදේ ම මං පෝස්ට් එකක් දැම්ම. කවුරුවත් නෑ. ඉතින් මං නිකන් හිටිය.
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වතුර බොන්න මැස්සට ළිඳක් ම ඕන ද?
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඊයෙ මේකෙ කට්ටිය හිටියයෙ පෝස්ට් දාන්න :rolleyes:
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම පියාඹන්න පුළුවන්නම් මැස්ස ඇයි ළිඳට වැටෙන්නෙ? :rolleyes:

    No contents