බොරු කියන්ඩ එපා මම හිටිය උදේ ඉදල
මේකෙ දෙන්නෙකුට විතරක් පෝස්ට් දදා ඉන්න පුළුවන්යෙ

බොරු කියන්ඩ එපා මම හිටිය උදේ ඉදල

යකෝ පැණි සව් බොන්නෙත් නැද්ද.. මොකෙද්ද තෝ..
මේකෙ දෙන්නෙකුට විතරක් පෝස්ට් දදා ඉන්න පුළුවන්යෙ![]()

ඉතින් ඔයා වෙනදටත් කරන්නේ ඕකනේ![]()

weda wagayak thiyenaaa ra wela ennamකෝ දැන් පෝස්ට් දාන්න කට්ටිය?
කවුද![]()

weda wagayak thiyenaaa ra wela ennam

ඔය මැස්ස කියෙවුවෙ. මං පෝස්ට් දාන්නෙ නෑ කියල. ඉතින් දැන් පෝස්ට් දාන්න මැස්සවත් නැහැනෙ![]()

ඔය මැස්ස කියෙවුවෙ. මං පෝස්ට් දාන්නෙ නෑ කියල. ඉතින් දැන් පෝස්ට් දාන්න මැස්සවත් නැහැනෙ![]()