මම මේ ගිය සතියේ ගැරැජ් එහෙක ඉද්දි කොල්ලෙක් ආව බයි එහෙක.. හම්මේ බන් හොලිවුඩ් නළුවෙක් පරාදයි... ස්ලිම් ජැකට් එකක් ඇඳල ඒවියේෂන් කණ්නාඩි දෙකක් දාලා... මට කලිසමේ ගූ ගියා කියන්කෝ...:baffled: මමත් පොඩ්ඩක් කිට්ටු කොරලා බැලුවා මූ ආව බයික් එක මොකද්ද කියලා.. පස්සේ හොරාට ෆොටෝ එහෙකුත් ගහ ගත්තා.Honda FTR තමයි...