:shocked:මොකද්ද බන් සීන් එක? පොඩ්ඩක් විස්තර කියපන්කෝ... පෙරේදා රූපවාහිනියේ රෑ ගිය 225 වැඩසටහනෙත් ඔය ඇමරිකාව යුද්ධය කාලේ අපිට බුද්ධි අංශ තොරතුරු දුන්න කියලා කිය උනා..(කොටින්ගේ යුධ අවි නැව් තිබ්බ තැන් වල විස්තර ) ඒ වෙනුවට ඇමරිකන් උන්ට තුඩු පඬුරු දුන්න් කියලා කිව්වා මෙහෙන්....