මන් මේ නිකමට කල්පනා කොළේ දැන් කිරියේ ගෑණු පරාන නෑනේ බන්.පැරිස් ඇන්ටි:baffled: ඉන්නවා,එළුවා+සියම්:rofl: අක්කා ඉන්නවා.. ටිටී ත් එහෙන් මෙහෙන් ඉන්නවා:oo:. ඒ ඇරෙන්න ම්ම්ම් මතකෙට එන්නේ නෑ වෙන... ආර් ගර්ල් ට වෙච්චි දෙයක් නෑ...:shocked: සයූ කියලා කෙනෙක් හිටියා මතකයි.. :eek: