1. Sanundil

    NeoView එකට මොකද වෙන්න යන්නෙ?

    කඩේ නිකම් හිස් වෙවී යනවා පේනවා, 50% ඔෆර්ස් එහෙම දාලා! මොනා හරි සීන් එහෙකට කොම්පැනියේ නමවත් වෙනස් කරන්න යනවද මන්දා
  2. Sanundil

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    එක දවසේ ගන්නවා නම් උඹ වියදම භාගයක් කරනවානෙ! ඒක නිසා උන්ට ඕන උන්ගේ නැදෑයෝ වැඩියෙන් ගෙන්නලා ශෝ එකක් දෙන්න. දවස් දෙකක ගමු කිව්වම ගූ යන්න ඇති!
  3. Sanundil

    කෙල්ල එක්ක කෑම්ප් කරද්දි අලියෙක් ආවොත් උඹ මොකද කරන්නෙ?

    තව ටිකක් බලපන් අප්‍රේල් - මැයි නිවුස් වල ගියා අප්ඩේට් එක මිනීමැරුම් චෝදනාවක් දැන් තියෙන්නෙ! කෙල්ල ප්‍රෙග්නන්ට් නිසා මූ කෙල්ලව ප්ලෑන් කරලා මරලා.. නඩුව ඉවර උනාම නිවුස් යයි සමහරවිට ------ Post added on 1733725169
  4. Sanundil

    මගේ_කතාව_End of a True love story

    Update? Marry kalada?
  5. Sanundil

    කෙල්ල එක්ක කෑම්ප් කරද්දි අලියෙක් ආවොත් උඹ මොකද කරන්නෙ?

    ඔව් කොල්ලා රිමාන්ඩ් එකේ, නඩුව යනවා දිගට ඒ නඩුව කතා කරන්නෙ දන්න කොල්ලෙක්ගෙ අයියා උඹත් පොඩ්ඩක් ගූගල් කරපන්, ඒ නිවුස් එකේ අප්ඩේට් එනවා can't post source myself as it auto marked as a spam ------ Post added on 1717388522
  6. Sanundil

    Fiverr එකෙන් මගේ Order Cancelled කරලා

    ඌව ටෝක් කරලා උගේ සමාගමට යන්න සෙට් කර ගනින්
  7. Sanundil

    ක්‍රිකට්_නීති_5ක්

    මාමා කියන්නෙ අක්කාගේ ලමයින්ට හෙනට ආදරේ ඩයල් එකක්ය! අක්කගේ ලමයි අඩනකොට මාමට කිරි එරෙනවා කියලා කතාවකුත් තියෙනවා
  8. Sanundil

    ඇසේ ප්‍රශ්නයක්

    දවසක් ලිස්සලා වැටිලා මගෙත් ටික වෙලාවක් ඇස් පෙනීමේ අවුලක් ආවා නිකම් විනිවිද පේන පනුවෝ වගේ
  9. Sanundil

    ලක්ෂ 25 - 30 අතර කාර්

    ස්පාර්ක් එකේ අවුලක් ආපු දවසට තමා උඹගේ රිඹ යන්නේ
  10. Sanundil

    God's new shades!

    පව් ඌ
  11. Sanundil

    ජොබ් එකේ එක තැන පල් වෙන එක සහ මෝඩ විදියට ණය වීම

    මචන් ලෝන් අරන් ගොඩ ගිය උන් ඉන්නවා ඕන තරම් සල්ලි මැනේජ් කරන්න නොදන්න හරක් ලෝන් ගත්තාම තමා වලේ වැටෙන්නේ මමත් රජයේ ජොබ් එකක් කරන ගමන් ලෝන් එකක් අරන් මගේම බිස්නස් එකක් කලා, ලාභ ගත්තා හැබැයි රජයේ ජොබ් එක අත ඇරියේ නැහැ කොරෝනා කලේ බිස්නස් එක වැටුනා, වාහනේ පවා නැති වෙනවා මම රජයේ ජොබ් එක අත ඇරලා තිබ්බා නම්
  12. Sanundil

    Fiverr එකෙන් මගේ Order Cancelled කරලා

    අවුලක් නැහැ $20 ටිප් එක ලැබුනානේ
  13. Sanundil

    චපාතියෝ, ඩස්පයෝන්ටත් වඩා පහල අඩු කුලේ හෙලදිව සිව්හෙළයේ අන්තර් ජාල මගෝඩිස්ලා

    සිංහල ජාතියට, බුද්ධාගමට කින්ඩි දාලා දාලා ලයික් අඩු වෙද්දි තමා ගෙරි හම්භයාට පොදු ප්‍රශ්න මතක් වෙන්නෙ!
  14. Sanundil

    Crazybuddy නැති වෙලාලු

    ක්‍රේසිබඩී පොඩි ගොන් ජෝක් එකක් දෙන්න ගියේ! දැන් ඒක වන උනා! දැන් මැරුනා වගේම හිටහං මෝඩ උකන්නා
  15. Sanundil

    🚨BREAKING🚨 NATO අවි වලින් රුසියාව භූමිය තුළට පහරදීමට බයිඩන් අවසර ලබා දෙයි! 😱 ☣️

    යකෝ එතකොට මෙච්චර කල් පාවිච්චි කරලා නැද්ද ඒවා? දුන්නෙ මොකටද එහෙම නම්?
  16. Sanundil

    කෙල්ල එක්ක කෑම්ප් කරද්දි අලියෙක් ආවොත් උඹ මොකද කරන්නෙ?

    පල නිකම් බොරු නොගහා අන්න කොල්ලා රිමාන්ඩ් එකේ අලියෙක් ඉදලත් නැහැ ඌ ගලක් අත ඇරලා කෙල්ලගේ පපුවට
  17. Sanundil

    ජොබ් එකේ එක තැන පල් වෙන එක සහ මෝඩ විදියට ණය වීම

    අනා ඇත්තද? ඉතින් දැන් අපි මොකද කරන්න ඕන? හතර ගුණයක් හොයන හැටි අහන්නද ඕන?
  18. Sanundil

    පුදුම අසහනයක්නේ මුන්ට තියෙන්නේ. මේ එදා දාපු මුස්ලිම් කෑල්ලම නේද ?

    අපෝ මේක ස්ක්‍රිප්ට් එකක් කියලා හිතා ගන්න බැරි උන් එක්කද අපි මේ කිරියේ වසන්නේ? ගූ හැත්තෑවයිනේ මුන්ගේ මොල!
  19. Sanundil

    ලාස්ට් ඩේ එක

    Mulin rata hadanna talk dunna un serama kanna salli madi weddi online enne nathuwa part time adinawa

    No contents