ධාතූන්වහන්සේට රත්තරං බඩු පූජ කරන්න අවස්ථාවක් දෙනවද ධාතු ප්‍රදර්ශනේදි?
මල් පූජ කරන්න දෙනවද?
තත්පරේ කතාව ඇත්තද?
තේවාවට කරඩුව ආපිට වඩම්මන්නේ කීයටද?
මල් පූජ කරන්න දෙනවද?
තත්පරේ කතාව ඇත්තද?
තේවාවට කරඩුව ආපිට වඩම්මන්නේ කීයටද?
මොකටද? දාතුව අයිති කෙනා ඔක්කොම එපා කියල ගිය කෙනෙක්ධාතූන්වහන්සේට රත්තරං බඩු
Normal days wala gold puja karanna puluwan , ara dawasa koma weida danne neධාතූන්වහන්සේට රත්තරං බඩු පූජ කරන්න අවස්ථාවක් දෙනවද ධාතු ප්‍රදර්ශනේදි?
මල් පූජ කරන්න දෙනවද?
තත්පරේ කතාව ඇත්තද?
තේවාවට කරඩුව ආපිට වඩම්මන්නේ කීයටද?
කොහොමද ශුවර් කරන්නෙ පූජාකලාමයි කියල ෆොටෝ එකක් ගහගන ආය ඒවටික ගෙදර අරන් යන්න නෙහ් හදන්නෙගොඩක් සාමාන්‍ය මිනිස්සුන්ගෙ පූජා භාණ්ඩ භාර ගන්නෙ නෑ.. VIP නං විතරයි භාරගන්නෙ..
රත්තරං බඩු පූජා කරනව නං කියන්න .. අපේ සර්විස් එකක් තියෙනව.. සාමාන්‍ය මිනිස්සුන්ගෙ පූජා භාණ්ඩ භාර අරගෙන අපි ගිහිං පූජා කරනව..
වැඩි ගාණක් වෙන්නෙ නෑ RS 1000 උපරිම.. සල්ලි බලාගෙනම කරන වැඩ නෙවෙයි මේව ඉතිං..කොල කෑල්ලක තමංගෙ මොකක් හරි අධිශ්ඨානයක් තියෙනව නං ලියල දෙන්න, ඒකත් කරල එනව පූජ කරන ගමං.. RS 500 add වෙනව හැබැයි..
කොහොමද ශුවර් කරන්නෙ පූජාකලාමයි කියල ෆොටෝ එකක් ගහගන ආය ඒවටික ගෙදර අරන් යන්න නෙහ් හදන්නෙ
ඔව් ඉතින් කොහොමත් බඩු ටික කොහෙහරි යන එකනෙ වෙන්නෙත් නෙහ්නෑ නෑ... පිස්සුද එහෙම කරනවද අපි...
අනික චේතනාවනෙ වැදගත්.. බඩු ටික කොහෙට ගියාම මොකො![]()
SMS එකක් එනවා දැං පූජ කරන්න හදන්නෙ ඉන්න තැනකින් වාඩිවෙලා වැඳගන්න කියලාකොහොමද ශුවර් කරන්නෙ පූජාකලාමයි කියල ෆොටෝ එකක් ගහගන ආය ඒවටික ගෙදර අරන් යන්න නෙහ් හදන්නෙ
SMS එකක් එනවා දැං පූජ කරන්න හදන්නෙ ඉන්න තැනකින් වාඩිවෙලා වැඳගන්න කියලා
පූජ කරලා ඉවර උනාම ආයෙ SMS එකක් එනවා දැං හරි නැගිටින්න පුලුවන් කියලා