1. Sanundil

    ඔයාගෙ කුලය මොකද්ද ?

    උඹ මොකද ස්ත්‍රී පුරුශ කියන එක වහලා?
  2. Sanundil

    NPP ආන්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ දන්සැල වහයි ද

    ඒකේ කෑම ඔප්ෂන් අඩු කරලා සරල කෑමක් දෙයි හැමෝටම හරි යන්න
  3. Sanundil

    NPP ආන්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ දන්සැල වහයි ද

    එතකොට පාර්ලිමේන්තු ස්ටාෆ් එක? ආරක්ෂක නිලධාරීන්? එහෙම කැන්ටිම වැහුවම උන් අනාතයිනේ!
  4. Sanundil

    ද්ලිත්ගේ තරුවට එක මන්ත්‍රී දුරයක් සෙට් වෙලා list එකෙන්

    අවුරුදු 5ක් ගියොත් වැඩක් නැහැ මචන්! වැරදි කරපු එකාට හොද සිහියක් නැත්තම් ඌ විදවන්නෙ නැහැනෙ
  5. Sanundil

    උඹලගේ වාරය ඇවිල්ලා

    කුසට සා ගිනි හදට සෝ ගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා … සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා … නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා … නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ වාරය ඇවිල්ලා ගේමක් ගහමු සුද්දා! උන්ට විතරද ලොකු ගෙවල්, වාහන, ලස්සන ගෑනු තියෙන්න ඕන? අපිටත් ඒවා ගන්න කාලේ...
  6. Sanundil

    හෙට ඉදන් රජයේ උන්ට අරිනවා උකේ!

    කලින් ආන්ඩුවෙන් උසස්වීම් ගත්ත, රස්සාවල් ගත්ත ඔක්කොම උන්ට හෙට ඉදන් වැඩේ දෙනවා. සල්ලි දීලා අපු උන් නන්නත්තාරයි!
  7. Sanundil

    මයින්ද මාතියා

    ඔය ෆොටෝ එක ගත්ත යාලුවා මම උනා නම්. ක්ෂනික පයිය එලියට අරන් ටොපා මුගේ දිවෙන් තියනවා. ආයෙ ඉතින් හිනා වෙලා මැරෙන්න තිබ්බා.
  8. Sanundil

    NPP eken vehical import start karawida?

    3/3 නැතුව බැහැලු
  9. Sanundil

    පොඩි උන් ගැන හෝදිසියෙන් ඉදපල්ල

    එහා ගමේ 6 වසරේ කොල්ලෝ දෙන්නෙක් මාට්ටු උනා මාරුවෙන් මාරුවට බ්ලොව් ජොබ් දීලා. එහෙම උන්ට වඩා නම් ඔහොම උන් හොදයි.
  10. Sanundil

    තව පොඩ්ඩෙන් සුද්දට ඒකත් නැතුව යන්න වෙන්නේ..😂😅

    රිලව් නම් ශාපයක්! කන එකයි නොකන එකයි හැම එකම විනාශ කරනවා.
  11. Sanundil

    Can we replace breakfast with a protein bar?

    වයිෆ් කිරි දෙනව නම් එපා! ප්‍රෝටීන් බාර් හුත්ත අපේ එකීත් කාලා අන්තිමට මල බද්දෙ හැදුනා.
  12. Sanundil

    Agarwood Help needed.

    අපේ දන්න එකෙක් සදාහරිත එකට ඉඩමක් දුන්නා. උන් ඒක පෙන්නලා එක එකාගෙන් සල්ලි අරන් උන්ට ඉඩමේ අයිතිය කියලා බලපත්‍රයක් දීලා. මූට අවුරුද්දක් වගේ කට්ට කන්න උනා ඉඩම නිදහස් කර ගන්න.
  13. Sanundil

    🟠🟠🟠🟠Breaking - NPP 2/3 Confirmed, දැන් නම් හරි, විධායක ජනාධිපති අහෝසි.

    ව්‍යස්තාව එහෙම අහෝසි කරන්න බැහැ! අලුත් එකක් ලියලා, ඒකට කාලයක් යනවා. අවුරුද්දක්වත් යයි සේරම අප්ඩේට් වෙන්න
  14. Sanundil

    යතුරු කැරැල්ලෙන් චන්දය ඉල්ලූ අශේන් සේනාරත්න

    පක්ෂ ඔක්කොම බැලුවා එච්චර අඩු එකක් නැහැනෙ! දාපන් දාපන් අපිටත් ආතල් එකක් ගන්න
  15. Sanundil

    අනුර ලංකාවම පිරිසිදු කරන්නයි යන්නෙ ?

    ආන් ඒ බය තියා ගනින් 8-)
  16. Sanundil

    අශේන් සේනාරත්නගේ පක්ෂය ලබා ගත් මුළු චන්ද ගනන 8යි.

    පක්ෂ ඔක්කොම බැලුවා එච්චර අඩු එකක් නැහැනෙ! දාපන් දාපන් අපිටත් ආතල් එකක් ගන්න
  17. Sanundil

    අනුර ලංකාවම පිරිසිදු කරන්නයි යන්නෙ ?

    උඹ මුලින් ලියපු වචනේ ස්පෙලින් හරිද?

    No contents