:).....Picture Password එකක් දාමු.....:(
ඔන්න අද කියන්න යන්නෙ windows වලට අලුතින්ම ආව වැඩ කැල්ලක් ගැන මේක windows 8 වල අලුත්ම පෙරලියක් අපි සාමනයෙන් pc එකට ලොග් වෙනකොට පාස්වර්ඩ් එකක් දාලා තියනවනෙ මේක ගොඩක් වෙලාවට උපන්දිනේ,ෆෝන් නම්බර් එක කාගෙහරි නමක්:P වගෙ දෙයක්නෙ නමුත් දැන් අපිට පහසුකම් දීලා...