යකෝ පබා බඩුව වැඩි චන්දෙන් දිනවපු බුද්ධිමත් තණකොල කන ජනතවක් ගම්පහ ඉන්නෙ උබට එක අමතකද
ඉතින් එවන් ගොන් වස්සො වැස්සියො සුසාර ඩිනාල් වගෙ සල්ලාල ,,මාධ්ය ලංකාවෙ එක එක වේස වැඩසටහන් ගෙනල්ල විනාස කරපු එකා,,ගොන් රියලිට්,,අර කුමරි මේ කුමරි ගෙනාපු එකා,,,ගම්වල කෙල්ලො ගෙනල්ල නන්නත්තාර කල එකාට උඩින්ම මනාප...