මට නම් මේ April 3 සීන් එක ගැන පොඩි සැකයක් තියනවා.
Definitely මේක කරන්නේ ජෙප්පෝ නෙවේ. මේ වෙලාවේ ජෙප්පොන්ගේ නායකත්වය නැතුව මෙහෙම දෙයක් කරලා කෙල උනොත් එකේ පාඩුව ජෙප්පොන්ට.
ආණ්ඩුවෙන් ඇති කරලා, උන්ගේම හෙන්චය්යෝ ටිකක් දාලා කලබල ඇති කරලා ජෙප්පොන්ගේ account එකට දාන්න ට්‍රය් එකක් ද දන්නේ නෑ.
මේකට leader...