පුරවැසිභාවය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව. Special press conference on Mr, Gotabaya Rajapaksa's citizenship.
Link - https://twitter.com/GotabayaR/status/1193439563982618625
බොරු වපුරනවා.ගෝටා පුලුවන්නම් වෙන අය එවන්නේ නැතිව ෆොටො කොපි නැතිව ඔරිජිනල් අරගෙන ඇවිල්ල පෙන්වන්න. ඔය පිටපත් වැඩක් නෑ.ඒවා හදන්න පුලුවන්. අනිත් එක පාස්පෝට් එකේ සීල් එකක් ගහගන්න ඕන සීල් හදන තැනකින් ලේසියෙන් කරන්න පුලුවන්.සීල් සහ පිටපත් හදන්න පුලුවන්.ඔර්ජිනල් එක ගෙනල්ලා පෙන්වන්න.ඒවා ඈතින් ඉඅදගෙන බාගෙට පෙන්වන්නේ නැතිව ලඟට අරගෙන කැමරා කරන්න දෙන්න.

ඌරු වරිගේ වන්නිය;24914004 said:Job එකට තව දවස් 5යි නේ...![]()

මුස්ලිම් ඉස්කෝලෙට?ගෝටාගේ පාස්පෝට් එක අර දිවුරුම් දීලා ඇප්ලිකේෂන් දෙනකොට ඇමරිකන් එම්බසි එකට දෙන්න ඕන.ඒක ලඟ තියාගන්න බෑ. දැන් ගෝටා මේ පාස්පෝට් එක කොහොමද ලඟ තියාගෙන ඉන්නේ.

usa passport eka forge kala nam.. courts walata yanna puluwanne.. nikan elakiri ekei twitter ekei berihan deela wadak na..election commision, us embassy walata gihin legal action ganna..![]()

eka gihin ahapan us embassy eken![]()

me serama fake walin ekek bung meke posts danne gaani wage ada ada. ara sonal yaka ne. aiyoo salli.
eka newei.. live video eka balaawada?
https://www.facebook.com/gotabayar/videos/542967042936358/
serama explain karanawa. paw ithn dan ae madath wada kare na. last trump card

ඇයි ලොක්කා එහෙනම් මේ මාද්‍ය හමු තියන්නේ? කහනවටද?
ගඩොල් ඇදලා මහන්සිද?![]()
ehema eke media conference ekak thibbama mokada wenneowa monada sajiya janadipathi wennath kalin jathiya amathuwe..ehema eke media conference ekak thibbama mokada wenne
owa monada sajiya janadipathi wennath kalin jathiya amathuwe..ehema eke media conference ekak thibbama mokada wenne

නිකනුත් නෙව්යි සල්ලි දීලම ජාතිය ඇමතුවා![]()
nikanuth newe national flag pitipasse thiyagena..election law eka vilolate karala

Harin post eka remove karala FB eken LoL

deiyane kiyala thawa chanda tikakata kelogaththa negetive campaign kaanna gihin![]()