පහුගිය අවුරුදුවල මෙන්ම මෙවරද එයම සිදු විය. ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමග නිලධාරීන් හැට හුටා මාරක් ඔලිම්පික් සදහාද පිටත් කර යැවීය. නිලධාරීන් ආතල් ගනිද්දී අපේ කොල්ල්නට කෙල්ලන්ට වුයේ තනිව සටන් කිරීමටය. පුහුණු කරුවකු අදාල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සමග සිටින්නේ නම් එය ඔවුනට අසීමිත ශක්කියකි. නමුත් පුහුණු...