ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු යළි ගණනය කිරීමෙන් අ.පො.ස. පැරැණි නිර්දේශයට ලියූ සිසුනට වූ අසාධාරණයට විසැදුම් ඉල්ලමින් සිසුහුද ඔවුන්ගේ මවුපියෝ ද පොලොන්නරුව රෝහල හංදිය අසල උද්ඝෝෂණයක් කළහ.
සිරාවටම පව් මේ ළමයි. දැන් ආණ්ඩුවට හරියට විභාගෙක ප්‍රතිපල ටිකක් වත් හරියට නිකුත් කරගන්න බැහැනේ ගූ හත් අට පොලේ...