ඔහොම බලල තේරුමක් නෑ බං, 2023 ජූලි වලත් මම වාහන මාරු කරද්දි මැරෙන්න හැදුවව උන් තාම බලන් ඉන්නවා වාහන අඩු වෙනකම්, මම ඒවා විකුණලා ප්‍රොෆිට් කරලත් ඉවරයි. එතකොට ගත්ත එස්ටිලෝ එක ඉතිරිවෙලා තියෙනවා, ගත්තෙ 19.50ට, දැන් 33-35යි යන්නෙ (30කට අවොත් දෙනවා) ඩොලර් එකත් අඩු උනා මිසක් වැඩි උනේ නෑනෙ බං, අවශ්‍ය තාව...