ම්ම්ම් ෆේස්බුක් ආවට පස්සෙ බුවා නාන්න පටන් ගත්ත, මෝඩ කෑලි ෆෝම් කර කර, මෙලෝ රහක් නැති මී හරක් ෆෑන්බේස් එකක් හදාගත්ත... මිනිහෙක්ට සල්ලි ඇති තරම් ලැබුනම කරන්න දේවල් නැති වෙනව, පට්ට බෝරිං වෙනව, එහෙම උනාම තමා සෝශල් පවර් එකක් ඕන වෙන්නෙ, දායක සභා එහෙම ඕන වෙන්නෙ එතකොට, පොඩි පොඩි කෑලි, ඇන්ටල එහෙම එහෙම ඉන්බොක්ස් එද්දි ආයෙත් කික් එක එනව, අර බෝරිං සීන් එක නැතුව යනව, මට හිතෙන්නෙ ඌ දැන් ඉන්නෙ අන්න ඒ අවධියේ...
ඌට රත්තරං කියල එෆ්බී කමෙන්ට් දාන උන් බ්ලොක් කරනව
හැබැයි උගෙන් සමහර දේවල් මම ඉගෙනගෙන තියෙනව, ඒකත් කියන්නෙපැයි...