1. SHAPE_SHIFTER_007

    තේරවිලි...

    වාහයන්යක් වගෙ එකක් ගැනද කියන්නෙ?:rolleyes:
  2. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    හරි මචන් දැන් ඔයා කියන එක එහෙමමයි කියමුකො. (මොකද මං මේ ගැන වැඩිය දන්නෙ නෑ. හොයල බලන්ඩ ඕන තව ටිකක්.) සදකඩ පහණට මෙතන නිගරු කිරීමක් වෙලා තියෙනවද?
  3. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    කොඩි ගහ උස්සන එක වෙනම කේස් එකක් නෙ මචන්. අනික ඒක එහෙම උන කියමුකො (කොඩි ගහ උස්සන එක වෙන ආගමකට අදාල කට්ටියක් කරා කියලා හිතමු) මට නම් කිසිම අවුලක් නෑ. මං හිතන්නෙ අනිත් කතෝලික අයටත් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඒක සතුටු වෙන්ඩ ඕන කාරනයක්. සදකඩ පහණ, සේසත් සිංහල සංස්කෘතියෙට අදාල වෙන නිසා තමයි මං හිතන්නෙ...
  4. SHAPE_SHIFTER_007

    R girl................................

    මහින්දගෙ පුතාවද මැරි කරෙ?:rofl:
  5. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    ඒ මොක්ද්ද මචන් ඒ ලෙඩුන්ගෙ මංගල්ලෙ කියල තියෙන්නේ? මාත් කැතලික් තමයි. මම නම් මේ අවුරුද්දටම එක සැරයයි චර්ච් ගියෙ. ක්ලාසස් අනිත් දවස් වල. අනික හැම ඉරිදම යන එකත් එපා වෙනවා. මාත් පන්සලට යනවා, අම්මා යනකොට සමහර වෙලාවට. හැබැයි ඒ යන්නෙත් ගැටඹේ එකට යනකොට නෙවෙයි. ඒකෙ සෙනග පිරිලා ඇවිදින්ඩ එපා වෙනවා...
  6. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    ඒක් දන්නවා මචන්. සේසත් තව තව දේවල් වලටත් පාවිච්චි කරනවා දැකලා තියෙනවා. මම කිව්වෙ ඔහොම දෙයක් නෙවෙයි. පොඩ්ඩක් බලපංකො ආයෙත්. උඹෙ අදාල කෝට් කරලා තියෙන කමෙන්ට් එකට අදාලව කිව්වෙ.
  7. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    සදකඩ පහණ වෙනස් කරා කියල නම් මම දැක්කෙ නෑ දාල තියෙනවා. මම නම් කියන්නෙ ඒකේ වරදක් නෑ කියලා. මොකද ඒක අපහාසයක් නොවෙන නිසා. තව දෙයක්, මම කැතලික්. හැබැයි මම නම් සේසතක් තිබ්බා කියලා ඒකට වදින්ඩ යන්නෙ නෑ. මම හිතන්නෙ ඔතනත් මිනිස්සු, සේසතට වදින්නෙ නම් නෑ. සේසත තියල තියෙනවා විතරයි.
  8. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    මචන් මෙතන කිසිම (ආගමික/සංස්කෘතික) සංඛෙතයකට නිග්‍රහ කරලා නෑ නෙද?
  9. SHAPE_SHIFTER_007

    42 LED TV & custom

    බම්ප්
  10. SHAPE_SHIFTER_007

    දත් හිරිවැටෙන එකට

    මගෙත් ඔහොම තිබ්බ මචං. මම සෙන්සොඩයින් මාසයක් විතර පාවිච්චි කරා. ඊට් පස්සෙ නම් හරි ගියා.
  11. SHAPE_SHIFTER_007

    මිරිකීම.

    ආහ්:P
  12. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    [/SIZE] කොහෙද බං ඔහොම එකක් කියල තියෙන්නේ?:confused: කියල තියෙනවනන් මම කියන්නෙත් වැරදියි කියල තමා?
  13. SHAPE_SHIFTER_007

    MACHAN CODEIGNITER HELP URGENT!!!

    බම්ප්
  14. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    මම කිව්වෙ ඒ උඹ පස්සෙ දාල තිබ්බ කමෙන්ට් එකට අදාලව. "සංකේත වෙනස් කරා" වගේ දෙයක් නේද කියා තිබ්බේ? මම කිව්වෙ එහෙම සංකේත වෙනස් කරල නම් නෑ කියලා. [SIZE=2][SIZE=3][COLOR=Red] එහෙම එකක්නම් මම දන්නෙ නෑ බං. හැබැයි එහෙම කියලා තියෙනවනන් වැරදියි කියල තමයි මමත් කියන්නේ.
  15. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    අනේ මංදා බං. වරදක තියෙනවනම් නිවැරදි කරපං. මම දන්නෙ සේසත් කියන්නේ සංස්කෘතියට අදාල දෙයක්. කවුරුහරි කියනවනන් සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා ඒකේ වරදකුත් නෑ. මොකද මේක ප්‍රධානව බෞද්ධ රටක් නිසා. අපෙ කලින් ගෙදරත් සේසත් 4ක් තිබ්බා. ඒවා නිකන් තියලා තිබ්බා අර උස පහණක් දෙපැත්තේ. අනික සේසතකට වඩිනවා නම් ඒකෙ...
  16. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    wena කියලා උඹ අදහස් කරන්නෙ wenas (වෙනස්) කියන එකනම, මෙතන එහෙම දෙයක් නෑ නෙද?
  17. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    එහෙමනන් මච්න් මේක්ත් අදාල නෑ නෙද?
  18. SHAPE_SHIFTER_007

    එලකිරි සමාජිකයන්ගෙ පිම් මොඩ්ලා මකයි උනුස

    එහෙම නිකන්ම බලන්ඩ බෑ නෙද? පාස්වර්ඩ් එක රෙසෙට් කරලානම් බලන්ඩ පුලුවන් මම දන්න විදිහට.
  19. SHAPE_SHIFTER_007

    COPY CAT 3 ( lajjawak aththema nadda?)

    මෙතන මචන් නැති ප්‍රශ්ණ ඇති කරන්ඩ යන්නෙ උඹලා. දැන් ඔය සේසත් පාවිච්චි කරපු එකට ඔය උඹ අහන ප්‍රශ්ණෙ ගැලපෙනවද? උඹ ඕක අහන්නෙ සශ්කඩපහණට අදාලව නම්, සදකඩ පහන තියෙන්නෙ බිම පයට පෑගෙන්ඩ තමා. අනික සදකඩ පහණ උඩ ඇවිදීමෙන් යටි පතුලෙ තියෙන නිල සම්බාහනය වෙනව කියල අහල නැද්ද?

    No contents