Rajapakshata hena gahapan උමා_ඔයේ_ඇත්ත මෙන්න

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    FB_IMG_1492675604517_zpskgiszvpf.jpg
    උබට මහින්ද ශිරන්තිව දෙනවා නේද සැපක් ගන්න?:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ko ban me thread eka dapu eka. redi galogena neda :lol: off topic yanawa neda hammeee :lol: maha bankuwe ewatath hena illanna muta amaru ethi.


    බලපිය අැස් අැරලා කවුද off topic යන්නේ කියලා..බයියෝ වෙවුලනවා මේ වගේ ත්‍රෙඩ් දකිනකොට
    .:lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    hari meka weradi kiyamuko..........

    dan inna maha ekala path wela dan aurudu 3k wenna yanne... itin mekala ei me project eka stop kale neththe.....

    hane mata amathaka una newe. dan lowanna amathi kamak aragaththa nisa ehema bene. neda......
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    hari meka weradi kiyamuko..........

    dan inna maha ekala path wela dan aurudu 3k wenna yanne... itin mekala ei me project eka stop kale neththe.....

    hane mata amathaka una newe. dan lowanna amathi kamak aragaththa nisa ehema bene. neda......

    ඔය ප්‍රොජෙක්ට් එකට මුල් ගල තිබ්බේ 2008. පාරිසරික වාර්තාව දවස් 3න් හැදුවේ. ප්‍රොජෙක්ට් එකට පටන් අරගෙන පාරිසරික ප්‍රශ්න එන්න ගන්නකොට සෑහෙන්න ප්‍රමාණයක් කරලා ඉවරයි. ගත්ත ලෝන් එකත් ගෙවාගෙන යන්නේ.
    ආණ්ඩුව මාරු වෙච්ච වෙලාවේ තාවකාලිකව නැවැත්තුවත් ලෝන් එක ගෙවන්න වෙන පීඩනයට ආපහු පරිසර වාර්තා ගන්නේ නැතුව මේ ආණ්ඩුවත් ආපහු පොජෙක්ට් එක පටන් ගත්තා. ඕක බණ්ඩාරවෙල නගරය යටින් යන්න ගත්තම තමයි හානිය වැඩි වුනේ. මොකද ජනගහනය වැඩි නිසා.

    දැන් උනත් ඕක නැවැත්තුවා කියලා වෙච්ච හානිය අඩු වෙන්නේ නෑ. ආපහු ලිං පිරෙන්නේ නෑ. පොලව පැලුණු තැන් හැදෙන්නේ නෑ. තව 5 වගේ තමයි හාරන්න ඉතුරු වේලා තියෙන්නේ.

    හානිය වෙච්ච අයට වන්දි දීලා ජල යෝජනා ක්‍රම හදලා ක්‍රමවත් දෙයක් කරන්න ඕනේ. අවාසනාවකට ඒක තාම නෑ.

    ඔය ප්‍රොජෙක්ට් එක පාරසරික වාර්තා බොරුවට හදලා පටන් ගත්ත පරන ආණ්ඩුවේ හාල්පාරුවෝ ටිකයි මේ ආණ්ඩුවේ ඉන්න අදාල හාල්පාරුවෝ ටිකයි ප්‍රශ්න තියෙන පලාත පැත්තේ යන්නේ නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වතුර ලීක් වෙන හින්දා කෑගහනවා වගේම. ඕකේ ඔය මොකුත් ප්‍රශ්න නොවුනා නම් ඉතින් පොනිල් සිරා රිබන් කපලා ඕපන් කරන්න දුවයි :lol:
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    රටට හෙළිනොවූ උමා ඔයේ මහා විනාශය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:















     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ම්මගේ ඩේටා කාර්ඩ් වලින් රඟන දෙන්නා. යහපලයට කෙළවෙන පොස්ට් වැටෙන කොට වැටෙන කොට සිරිකොතේ කකුස්සි හැංගිලා..
    එනවා උමා ඔයක් අල්ලන්...
    අනේ යකෝ පන්සලේ පින් කැටෙටත් විදින විදින තොපේ බංකොලොත් ආණ්ඩුවට කුණු ටිකවත් අස් කරගන්න බැරි උනා බැරි උනා .

    නොදකින් ලෝල්ලෝ දෙන්නා හැංගිලා ඉඳල ලජ්ජා නැතිව අපු හැටි හෙළුවෙන්.අර සාලාවේ, කුනුකන්දේ,රමස්සර මිනිස්සුන්ට ගෙවපන් වන්දි....තොපිටයි හෙන ගහන්නේ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ත්‍රෙඩ් බම්ප් කරාම බෑන් කරනවද? 😂 😂
    සදුන් බුවාට ඇඩ්මින් පැත්ත මාරුවෙන්න ෂොට් එක දෙන්න කලින් දාපුවා නේද මේ 😂😂
     
    • Haha
    Reactions: ryandok