මොනව අහනවද බන් මුන් හැබැයි සිරාම චන්ඩි ජාතියක් මොකද කොයි වෙලෙවත් පොඩි මාලුන්ට සද්දෙ දාන්නෙ නැ මම මූත් එක්ක ගප්පි ,ප්ලේටි එහෙම දැම්මා මූ මුකුත් කලේ නැ:rolleyes::rolleyes:
හැබැයි ලොකු එකෙක් දැම්මොත් මුට මල පනිනවා :P:P උ මරනකන් ඉතින් ඉවසිල්ලක් නැ ඔස්කට එහෙම හැරෙන්නත් බැ මුනුත් එක්ක පාකුටත් නෙලනවා...