ඔන්න එක පාරක් ඕක ගත්ත අළුත ගියා කැළනි පන්සල්... ගිහිං නතර කලාම වටේ පිටේ ඉන්න සරං ඇදගත්ත මුදලාලි මහත්තයාලා සෙට් එකක් කාක්කො වගේ කැරකෙනවා මේක වටේ :eek:
අතගානවා.. නැගලා බලනවා... හැන්ඩ්ල් එක දෙපැත්තට කපනවා
මං ඒත් බැලුවා මුන්ට පිස්සුද කියලා.. පස්සෙ තමා සීන් එක දැනගත්තේ.. මුදලාලිලා හෙන ආසා භාන්ඩයක්...