බහුතර කැමැත්තට හිස නමන එක නිවට කමද?
සිරිසේනයා ජීවිත කාලෙටම ජනාධිපති වෙන්න තීරණය කළත් උඹලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිවටකම නෙවෙයි බං කියනවද?
මොනවාද අයිසේ මේ ගොන් කතා....
බහුතර කැමැත්ත තියනවා නම් ව්‍යවස්ථාව වෙනස් කරලා අයින් කරපංකෝ ඕයි



ඌම ව්‍යවස්ථාව වෙනස් කරලා ඉල්ලා අස්වෙනකන් බලන් ඉන්නේ



මොනවද අයිසේ මේ ගොන් කතා?




