මෙහෙමයි.. අර කිව්වා වගේ පිටරට වීඩියෝ එහෙක තියෙන Vintage Elegant Tone එක ලංකාවේ ගන්න අමාරුයි.. ප්‍රධාන හේතුව ඒ තාක්ෂණය(Camera ,Lighting...) ලංකාවේ නෑ....තිබ්බත් හරියට ඒක use කරන්න දන්නේනෑ. තව සංස්කෘතිය වගේ දේවල් බලපානවා... පිටරට වල කොල්ලා Bow එක දාලා කෙල්ල Frock එකක් ඇඳලා ඒ තියෙන නිදහස් ගතිය...