ඉන්ටීරියර් හිතුවට වඩා ගොඩක් හොඳයි... ඩෑෂ් බෝර්ඩ් එකේ උනත් කෑලි ඔක්කොම වගේ තියෙනවා.වීදුරුව බිඳිලත් නෑ.. අතන ෆියුස් බොර්ඩ් කවර හිටන් තියෙනවා නේහ්? ස්කූල් සර්වීස් නිසා වැඩි හොඳක් ඕනේ නෑ බන්.. පොඩි එවුන් ඕකේ නැග්ගම සීට් විනාසයි... ඩෑෂ් බෝර්ඩ් එකට ප්ලාස්ටික් ප්‍රයිමර් එක ගහලා හීනියට පේන්ට් පාරක්...