මගෙත් පොඩි කාලේ ඉඳන් ඉන්න හොඳ යාළුවෙක් ගේ වෙලා බන්... පොර හොඳට ඉගෙන ගෙන යුනි හිටන් ගියා... හැබැයි පොඩි කාලේ ඉඳන් හෙන ගෑණු ඩයල් එක... ගේ කියලා ලොල්ලා වගේ වටේ යන්නේ නෑ.. සෑම් ස්මිති වගේ open ඉන්න හොඳ පොරක්..හොඳ කම්පැනි එහෙක හොඳ පඩියකුත් ගන්නවා... උගේ ආතල් එක කොල්ලෝ එක්ක දුර පැතිවල ට්‍රිප් යන එක...