1. Dinushasankalpa

    TONER REFILL

    අපේ නං (telecom) කවදාවත් රී ෆිල් කරන්නෑ.. ඉවර නං විසි කලා :sorry: හැබැයි මං හිතන්නේ ‍ටෝනර් එක එක පාරක් රී ෆිල් කරලා ආයේ හොදම කොලිටියට ලගිං යන කොලිටිය ගත්තැහැකි. දෙතුන් පාර කරලා නං වැඩක් නෑ.. ටෝනර් එකේ වර්ගය සයිස් එක අනූව මිල ගනං වෙනස් වේ..ත 1500 පමණ සිට ඉහලට :cool:
  2. Dinushasankalpa

    TONER REFILL

    මේ ‍වැස්ස දවස් වල ‍ටෝනර් අරං පාරට බැහැලා තෙමිලා ලෙඩ හදා ගන්නවාද ? බොසාගෙං බැනුම් අහනවාද ? ආපෝ හෙම්බිරිසාව.. දුපු ඇද යටට කියා බිරිදගෙං නෝන්ඩි වෙනවාද.... ටෝනර් රී ෆින් කරන්න ඇයි දැං රට වටේ යන්නේ / මෙන්න කඩිනම් සේවාව ඔබේ ව්‍යාපාරික ස්ථානයටම අපෙං.. Office Visit Toner Refill Our Service...
  3. Dinushasankalpa

    TONER REFILL

    Professional Laser Toner Refill Service. Provide On-Site Toner Refill HP CANON SAMSUNG Toner Cartridge. Refill SAMSUNG TONER REFILL RS.2500 up word Original Toner Powder without chip Drum/chip Replacement separate Change. Expert in Laser Printer Repairs HP Canon Samsung Lexmark Epson Brand...
  4. Dinushasankalpa

    TONER REFILL

    යුනිටි ප්ලාසා එකේ යට තට්ටුවේ තියෙනවා.. ප්‍රධාන ඇතුල්වීමෙන් යන් නැතුව... පීසා හට් එක පැත්තට යද්දි තියෙන වම් පැත්තේ ඇතුල්වීමෙන් යන්න.. යන තැනමයි
  5. Dinushasankalpa

    Van modifications

    ඔහොමම Gixxer එකක් පැදලා බලපං.. ඒකක් ගන්නවා අනිවා :cool:
  6. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    නෑ නෑ :sorry:
  7. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    ගංජාකාරයා....:rofl::rofl:
  8. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :sorry: මැරියංකො
  9. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    මචං ඕකේ ඔය කළු පාටිං කපලා තියෙන්නේ දි** කොඩිප්පිලි කියන නමද :rolleyes:
  10. Dinushasankalpa

    Van modifications

    මාත් ඊයේ බැලුවා..සවුත් අෆ්‍රිකන් මූවි එකක් නේ.. වැඩිපුර තියෙන්නෙ ඒවා තමා.. කොහොමද ඇලෝ වීල් සෙට් එක.. අන්තිමට අර රොබෝ පොකුරු බෝම්බයක් ගහලා කුඩු කරලා දානවා :sorry:
  11. Dinushasankalpa

    Katunayake Expressway Accident

    ඔයාටයි මටයි ප්‍රශ්නයක් තියෙනවා විසද ගන්න :eek:
  12. Dinushasankalpa

    Van modifications

    ඉරිදා වැඩක් තිබුනේ නැත්තං මං දවසම ඉන්ඩ බලාගෙන එනවා ඕක පේන්ට් කරනවා බලන්ඩ :cool:
  13. Dinushasankalpa

    Van modifications

    :rolleyes: බලපංකෝ ඔය කිව්වට.. උඹට හොරෙං හරි අරූ හන්දියට අරං ගිහිං ඕකට ඉස්ටිකර් ගහනවා :rofl:
  14. Dinushasankalpa

    Van modifications

    :sorry: මොකක්ද හොයන වාහනේ.. FB එන්න පුලුවන් නං :D
  15. Dinushasankalpa

    Van modifications

    ඕකක් ගන්න හොයනවද ? මගේ යාළුවෙක් ලග තියෙනවා...8.75ක් කියනවා.. 18 - එකක්.. ගන්නත් ගිහිං ගත්තෙ නෑ වැනට් රාජයා සෙට් උන නිසා.. ඔය ඔටෝ ලංකා එකේ එකට වඩා හොදට තිබුනා :cool:
  16. Dinushasankalpa

    Katunayake Expressway Accident

    oh shit :o
  17. Dinushasankalpa

    මිනීමැරුමක්..

    ආ මේ බොරුකාරයා නේ.. උඹව දැක්කම රට්ටුන්ට හිනා යෙන්නේ කටිං නෙවේ ලු :rofl:
  18. Dinushasankalpa

    Van modifications

    ආ කුප්ප එකා ඇවිත් :lol:
  19. Dinushasankalpa

    Van modifications

    :lol::lol::rofl:

    No contents