ඕකක් ගන්න හොයනවද ? මගේ යාළුවෙක් ලග තියෙනවා...8.75ක් කියනවා.. 18 - එකක්..
ගන්නත් ගිහිං ගත්තෙ නෑ වැනට් රාජයා සෙට් උන නිසා.. ඔය ඔටෝ ලංකා එකේ එකට වඩා හොදට තිබුනා

ඕකක් ගන්න හොයනවද ? මගේ යාළුවෙක් ලග තියෙනවා...8.75ක් කියනවා.. 18 - එකක්..

වාහනයක් ගන්න ඕන මල්ලි.7 ක් 7 හමාරක් වගේ තමයි බජට් එක.ඕකක් ගන්න හොයනවද ? මගේ යාළුවෙක් ලග තියෙනවා...8.75ක් කියනවා.. 18 - එකක්..
ගන්නත් ගිහිං ගත්තෙ නෑ වැනට් රාජයා සෙට් උන නිසා.. ඔය ඔටෝ ලංකා එකේ එකට වඩා හොදට තිබුනා![]()
වාහනයක් ගන්න ඕන මල්ලි.7 ක් 7 හමාරක් වගේ තමයි බජට් එක.
මොකක්ද හොයන වාහනේ.. 
මන්දා බං ගණන් දැක්කම පිස්සු හදෙනවා. ඔව්වා බලලනේ සමහර බයියො ගණන් කියන්නෙඕව විකුනන්න දාන එව්වා නෙවෙයි බන්. නිකම් ඔහේ දාල තියනව . කව්රුහරි මොලේ ටිකක් මදි වගේ කෙනෙක් සෙට් උන ගමන් අරන් යනවා.. මමත් minicab එකක් වික්ක තියල.
ඔව් බං. කියල වැඩක් නෑ. ඕවට වාහන ගන්න එව්නුත් ඉන්නවනේ බං. දන්න කියන පොරක් කාලෙකට කලින් කාර් එකක් අරං ඌ මට අගය කර කර කිව්වා අලුතින් පේන්ට් කරලා, බැට්රියකුත් දාලා, ඇලෝවීල් දාලා, රිවස් කැමරා හයිකරලමයි තිබුනේකියලා. ඌ ඒක ගේනාපු දවසෙ ඉදන් ගැරජ් එකේ.
වාහනයක් විකුණ ගන්නම බැරිනම් මිනිස්සු කරන වැඩ තමයි ඕවා. අරහෙන් මෙහෙන් චයිනිස් සුකුරුත්තං ටිකක් එල්ලලා, හිල් ටික කැට්ලෝ දාලා වහලා, සේල් පේන්ට් එකක් ගහලා, බ්රෝකර්ලට කියනවා.
අන්තිමට ගත්ත එකා පට්ට අනතයිවාහනයක් ගන්න ඕන මල්ලි.7 ක් 7 හමාරක් වගේ තමයි බජට් එක.
ඔම දවසෙන් දවස බජට් එක බස්සනවද? මොකද උඹ තියන සල්ලි වලින් කැසිනෝ ගහනවද
කලින් කිව්වේ බජට් එක 8 යි 9 යි කියල නේද.
මන්දා බං ගණන් දැක්කම පිස්සු හදෙනවා. ඔව්වා බලලනේ සමහර බයියො ගණන් කියන්නෙ
අන්තිමට ගත්ත එකා පට්ට අනතයි
ගන්න එකා පව්ඔව් ඔව්. ඇන්ජින් බේ එකේ ග්රීස් වගේ. බ්රේක් ලයිනර් ක්ලීනර් කෑන් දුසිමක් විතර ගෙනත් ගැහුවොත් මොකෝ? ඔය කතාව එකෙක් වත් කිව්වේ නෑ මේ වෙනකන්. පින්සිද්ද වෙච්චාවේඑහෙම වෙන්නේ සර්විස් එකේදී ඔය තැන වලට ඔයිල් ගැහුවාම බන්.. අඩුම තරමේ මාස හයකට සැරයක්වත් එන්ජින් bay එක හොදනවානම් ඔහොම වෙන්නේ නැහැ. ඔය තැන වලට ඔයිල් ගහල දිව්වම දුවුලි බැඳිලා මාස ගණන් එහෙමම හයි වෙනව. ඊට පස්සේ තමයි ඔහොම වෙන්නෙ . ඕක සුපර් කට් ටිකක් දාල අල්ලල බලපන් ඔරිජිනල් පේන්ට් එක මතුවෙයි..


මට ඉතිං අහන්න දෙයක් හිතට ආවා. කුප්ප මෝඩ් ඔන් කර ගන්න ඕනෙ නැති නිසා සද්දෙ නැතුව හිටියා.![]()


N♥K_forever;18456198 said:අහපන් බලන්න
තොපි හැම එකාම හිනා වෙන්නෙ මොකද යකෝ![]()
ඔම දවසෙන් දවස බජට් එක බස්සනවද? මොකද උඹ තියන සල්ලි වලින් කැසිනෝ ගහනවද
කලින් කිව්වේ බජට් එක 8 යි 9 යි කියල නේද.
7 නම් ට්රැඩ්සනියක් ගනි![]()
මං එහෙම කතාවක් කිව්වද මට මතක නෑනේ. නෑ බං ඔක්කොම කෙලි ටික කරන්නත් ඕනනේ
රත්තරං;18456096 said:ඔව් ඔව්. ඇන්ජින් බේ එකේ ග්රීස් වගේ. බ්රේක් ලයිනර් ක්ලීනර් කෑන් දුසිමක් විතර ගෙනත් ගැහුවොත් මොකෝ? ඔය කතාව එකෙක් වත් කිව්වේ නෑ මේ වෙනකන්. පින්සිද්ද වෙච්චාවේ
මමත් ජීවිතේට ඇන්ජින් බේ හොදන්නේ නෑ බන් වාහනවල. හෝදන්න හෝදන්න ලෙඩ. හැබැයි 120නම් ගත්තා වගේ තියෙනවා
මේ වාහන ත්රෙඩ් වෙලාවකට හරිම කූරයි සහෝ. හැමෝම හිනාවෙනවා. කූර සමාජයක්

මං එහෙම කතාවක් කිව්වද මට මතක නෑනේ. නෑ බං ඔක්කොම කෙලි ටික කරන්නත් ඕනනේ
![]()
එතකොට කව්ද බං මේ.N♥K_forever;18456267 said:ඉතින් උබ අහන්න ගියේ මොකද්ද බ්න්![]()


දැන් ඔව්වා කියන්න බෑ බං ගේනවනම් එනකොට ගේන්න ඕනේ බන්. ලන්කාවේ අස්ප ගනන්නේ. ලොකු කෑන් එකක් මෙහේ 300ක් වත් වෙන්නේ නෑ. 12 පෙට්ටියක් ඕනේනම් 3000ක් වෙයිඅපේ සර්විස් වල වැඩකරන බහුතරයක් ගොන් හරක් හේදුවොත් ඉතින් වාහනේ ස්ටාර්ට් නැහැ මචන් හෝදලා ඉවර වෙද්දී. ඒ හින්ද හෝදන එක කෙසේ වෙතත් තෙල් අල්ලන්නෙ නැතුව හිටියාම ඔහොම පොට්ට පාට වෙන්නේ නැහැ.. පාවිච්චියේ හැටියට තමයි ඔය සේරම ප්රශ්න බන්.. සුදු පාට හරිම අමාරුයි මේන්ටේන් කරන්න ඔය විදිය තැන් විශේෂයෙන් .. බ්රේක් ක්ලීනර් කෑන් එකක් ගෙනල්ල ගහල බලල වැඩේ සාර්ථකනම් අනිත් 11 ගෙනෙන් .. ඕක හෝදන්න හොඳම කෙමිකල් එක මොකක්ද කියල යු ටියුබ් සර්ච් කරලා බලපන්.. ebay එකේ ඕන නයෙක් පොළන්ගෙක් විකුනන්න තියෙන නිසා හොයාගන්න බැරි වෙන එකක් නැහැ.. අපේ රටේ ඩීසල් දුම වැඩි නිසා තමයි ඔව්ව විනාස වෙන්නේ බන්.. මේ රටවල් වල ඩීසල් වාහන කොච්චර දිව්වත් ඩීසල් සුවඳක්, දුමක් ලේසියට දැනෙන්න දකින්න නැහැනේ බන්..අපේ රටේ එහෙමද.. බහුතරයක් ඩීසල් වාහන පස්සෙන් හෙවනැල්ල වගේ දුම එලෝගෙන යන්නෙ
දැන් ඔව්වා කියන්න බෑ බං

මං එහෙම කතාවක් කිව්වද මට මතක නෑනේ. නෑ බං ඔක්කොම කෙලි ටික කරන්නත් ඕනනේ
![]()
N♥K_forever;18456314 said:pm එකකින් හරි අහපන්කො මට හෙන කුතුහලේ බ්න් දැන් උබ අහනකන්
අහපන්කො අගේ දාන්නෙ නැත්ව![]()
