ඔව් අර 1985 පලාත්සභා පෙජරෝ / බොක්ස් ප්රාඩෝ දුවන්නේ රජා වගේඒක ඉතිං අල්ලගෙ කැමැත්ත තමා..
ඒ උනාට මෙහේ ඕවා අවුරුදු 30ක් වත් හොදට දුවලා .. ඊට පස්සෙත් ගත්ත ගානෙං බාගෙකටත් වඩා කියලා විකුණනවා..![]()

ඇත්ත ඇත්තරත්තරං;18453564 said:හා නැද්ද? මේ බලපන් බඩ ගිහින් වමනෙත් යනවා දැක්කහම
මෙන්න බඩු දානවනම්... නැත්නම් යකඩ රිම් හතර හොදට සුද්ද කරල සුපිරියට පේන්ට් කලානම් ඒත් මරේ මරු
![]()

පලාත්සභා පෙජරෝ එකත් ජපනට වැරදිලා හදපු එකක්. මෙහෙ උං දුවනවා නෙ පැල් බැදගෙන..රත්තරං;18453569 said:ඔව් අර 1985 පලාත්සභා පෙජරෝ / බොක්ස් ප්රාඩෝ දුවන්නේ රජා වගේ![]()
අල්ල ගහයි බැට් එකෙන්මේක කොහෙමද![]()





මේ උබත් ඉන්නේ IDGගේ ගෙවල් හරියෙද? කොහෙද බන් ගරාජ් එක තියෙන්නේ? එකේ කනුව හරියෙද?පලාත්සභා පෙජරෝ එකත් ජපනට වැරදිලා හදපු එකක්. මෙහෙ උං දුවනවා නෙ පැල් බැදගෙන..
සුපිරිම වාහනයක්
ඇයි Y60![]()
කිරිල්ලවල කන්ද කපාපු හන්දිය හරියේරත්තරං;18453593 said:මේ උබත් ඉන්නේ IDGගේ ගෙවල් හරියෙද? කොහෙද බන් ගරාජ් එක තියෙන්නේ? එකේ කනුව හරියෙද?
පට්ට වාහනේ බංරත්තරං;18453581 said:අල්ල ගහයි බැට් එකෙන්
හැගීම් ඇවිස්සුනා... මොකක්ද යකෝ මේක පෙන්නලා කරපු ජරා වැඩේ![]()
ත්රෙඩ් එකේ තිබ්බ විදිහටනම් "කිංස්ලි බාසුන්නැහැගේ ගරාජ් එක " කිව්වහම දනාවා කට්ටියකිරිල්ලවල කන්ද කපාපු හන්දිය හරියේ
කොකිස් කඩේ හන්දියෙං හැරිලා යන්නත් පුලුවං..
රෑනගල පාරෙං යන්නත් පුලුවං..
ආන්න අයිඩියාපට්ට වාහනේ බං![]()
![]()
![]()
ඕකක් සුපිරියට තියෙන මුදලාලි ටකෙනෙක්ගේ දුවෙක් හොයා ගන්ඩ ඕනේ![]()



කන්ද කපුහන්දියටම එන්න කලිං තියෙනවා පාරක් .. රෑනගල පාර කියලා.. කොලඹ ඉදං නුවර පැත්තට යද්දි වම් අත පැත්තේ ( කන්ද කපාපු හන්දිය හම්බෙන් නකලිං 100m වගේ) ඒ පාරේ 1.5 කිලෝමීටර් වගේ යද්දි ගැරෙජ් එක හම්බෙනවා.. ඕනම එක්කෙනෙක්ගෙං අර නම කියලා අහන්නරත්තරං;18453777 said:ත්රෙඩ් එකේ තිබ්බ විදිහටනම් "කිංස්ලි බාසුන්නැහැගේ ගරාජ් එක " කිව්වහම දනාවා කට්ටිය
පොඩි අයිඩියා එකක් දියන්කෝ ප්ලේස් එක.
ඔය කියපු තැන් තුනෙන් දන්නේ කන්ද කපපු හන්දිය විතරයි. එතනින් දාලා වැලිවේරියට ගිහින් තියෙනවා
කඩවත රාගම පාරේ එකේ කනුව එහෙම දන්නවා. ගනේ මුල්ලේ කෑම්ප් එක හරියේ කැම්පස් එකේ බැජෙක් උන්නා. ගේ මතක නෑ. හැබැයි ගිහින් තියෙනවා ඒ කාලේ

රත්තරං;18453791 said:ආන්න අයිඩියා
අතේ සතේ නැති හිගන උට්ටියන්ට කරගහන්න එපා බන්. හොද බර අත්තකට ගහපන් කර. ටික දවසක් යද්දි අනේ අයියෝ කියල හිතෙයි ප්රශ්න එනකොට. ඔය අපි දෑවැද්දක් නැතුව කෙල්ල විතරයි ගෙනාවේ කියලා පොර ටෝක් දෙන කොල්ලෝ හුගාක් මිදි තිත්තයි කියන නරි

කන්ද කපුහන්දියටම එන්න කලිං තියෙනවා පාරක් .. රෑනගල පාර කියලා.. කොලඹ ඉදං නුවර පැත්තට යද්දි වම් අත පැත්තේ ( කන්ද කපාපු හන්දිය හම්බෙන් නකලිං 100m වගේ) ඒ පාරේ 1.5 කිලෝමීටර් වගේ යද්දි ගැරෙජ් එක හම්බෙනවා.. ඕනම එක්කෙනෙක්ගෙං අර නම කියලා අහන්න![]()


![]()
බලමු බලමු.. ඒ වගේ එකකට ට්රයි කරන්ඩ නං අපිත් තැනක ඉන්ඩ එපැයි![]()
රත්තරං;18453564 said:හා නැද්ද? මේ බලපන් බඩ ගිහින් වමනෙත් යනවා දැක්කහම
![]()
ade ban mama mechchra kalayak hithagena hitiye uba bandala hena wayasa lamaith innawa kiyala ban.


රත්තරං;18453243 said:නියමයි..
ඕක හැදුවහම අනේ මචෝ හත්මුතු පරම්පරාවෙම නම් ගහන්න එපා
ස්ටිකර් ගහන්න එපා
අර කොටුවේ බඩු දාන හයි හීල්ස් වගේ ලුක් එක තියෙන මැලේශියන් ඩබල් ටෝන් බොකු ඇලෝයි දානත් එපා
ජෙනුයින් හදපන් කඩවතම ඇඩෙන්න


ade ban mama mechchra kalayak hithagena hitiye uba bandala hena wayasa lamaith innawa kiyala ban.



ආ කුප්ප එකා ඇවිත්මූ කලින් බැඳලා ඉඳල ඊයේ පෙරේදා ඩිවෝස් උනා
දැන් ඔය අය කසාදයක් කරගන්න හදන්නේ![]()

හෆොයි........සංකාපලයෝ මොනවද මේ මිනිස්සු කියන කතා........ade ban mama mechchra kalayak hithagena hitiye uba bandala hena wayasa lamaith innawa kiyala ban.
