මේක මට ඊමේල් එකකින් හම්බුනු එකක්. :D:D:D
මේක සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. තමන්ගෙ ප්‍රියම්භිකාවට, ඒ කියන්නේ ගෑනිට, හම්බෙන ළමයා කොල්ලෙක් කර ගන්නෙ කොහොමද කියන උබටෝකෝටික ගැටළුව. එතන හිටපු සෙට් එකෙන් අර හල්ක් වගේ ඉන්න බුවා තමයි මෙතන කතානායක. ඌ තමයි මේක ඇදලා ගත්තෙ එලියට අපිවත් එක්ක හොල්මන් වෙලා...