මටත් මුල් කාලේ ලැජ්ජයි.:baffled: බට් පස්සේ හරි ගියා...:rofl: ෆුඩ් සිටි එකේ ෆාමසියට පලයන්... ගිහින් මෙහෙම අහපන්
You : ඩියුරෙක්ස් තියෙනවද???
Her : සර් මොන එකෙන්ද ඕනේ???
(මෙතනදි උඹ කැමති ජාතිය කියපන්.Red / Blue / Thin.... :rofl:පෙට්ටියක කොන්ඩම් 3ක් තියෙනවා.290 ගානක් විතර වෙනවා. )
එතනදිම බිල් එක...