1. sandaru d

    Illustrator කරන අය සෙට් වෙමු....

    KkK8_DsJEIw මේ Tutorial එකෙ තියෙන්නේ Illutrator වලින් Logo එකක් හදාගන්න විදිහ ගැන. මුගේ Tutorial සෙට් එක පට්ටයි. මේවා බලලා try එකක් දෙන්න අලුත් එවා හදන්න:yes::yes::yes:
  2. sandaru d

    මෙන්න~තවත්~මගුලක්

    apooooooooooo jarawa
  3. sandaru d

    Illustrator කරන අය සෙට් වෙමු....

    machn puluwanm podi tutorial ekak hadala PDF karala post karanawada. loku help eka macho. mata eka kiuwata hariyata pahadili une na.
  4. sandaru d

    Future DJ's

    Joke එකට උනත්, ඇත්ත කතාව අහන අහන එකා දැන් DJs ලා :angry::angry::angry::angry:
  5. sandaru d

    Illustrator කරන අය සෙට් වෙමු....

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේක වටේ තියෙන stroke එක දැම්මේ කොහොමද කියල. මම stroke එකෙන් හදන්න බැලුවා ඒත් හරි ගියේ නැ.
  6. sandaru d

    Illustrator කරන අය සෙට් වෙමු....

    ela ela machn uba hadapu files thiyenam post karanna apita balana.
  7. sandaru d

    Illustrator කරන අය සෙට් වෙමු....

    monawage file ekakda? line art ekak nam samahara welawata Trace karanna puluwan. eth Quality ekata enne na bn. ube file eka vector karanna nam eka apahu Illustrator walin hadanna ona. nathnam ubata EPS out karanna nam PS walin EPS save karanna. habai eka vector file ekak nam nevi.
  8. sandaru d

    Software කවි

    niyamai......
  9. sandaru d

    Illustrator කරන අය සෙට් වෙමු....

    uba karanne ehemada? ehema karapu files thiye nam methana post karanna.
  10. sandaru d

    Illustrator කරන අය සෙට් වෙමු....

    මේ Tutorial එකෙන් ඔයාලට Vector ChristmasTree එකක් හදන විදිහ ගැන පොඩි දැනුමක් ලබා ගන්න පුලුවන් එච්චර අමාරු නැ Try කරලා බලන්න. http://www.mediafire.com/download/w47dnjn41438rq3/Chirstmas_tree.rar
  11. sandaru d

    Illustrator කරන අය සෙට් වෙමු....

    digatama inna machn..
  12. sandaru d

    Photography TM

    machn ND and polarising filter gana kiyanawada, mata cityscape photography walata wage hoda mona filter ekada? poddak meka gana kiyala denna
  13. sandaru d

    Illustrator කරන අය සෙට් වෙමු....

    oya hambela thiyenne badu ela machn..

    No contents