Photography TM

podde

Member
Jan 28, 2009
540
33
0
සාමාන්‍ය ඩිජිටල් කැමරාවක ගති ලක්ෂණ
(Normal Digital Camera)

digital_camera2_answer_2_xlarge.jpeg

» TLR ලක්ෂයක් තිබීම. (Twin Lens Reflection)
» සාපේක්ෂව දුර්වල කාචයක් තිබීම.
» කාචය කැමරාවෙන් ගලවා වෙන් කල නොහැක.
» සීමිත ASA or ISO අගයක් තිබීම.
» කාචාන්තර ද්වාර තිබීම. (shutters in between lenses)
» පික්සල් අඩු Image Sensor එකක් තිබීම.
» බොහෝවිට Auto ක්‍රමයට පමණක් තිබීම.
» මිළ සහ බර සාපේෂව අඩු වීම.
» internal මෙමරි කාඩ් එකේ සංකීර්ණ නොවන සොෆ්ට්වෙයාර්ස් තිබීම.
» කාචය auto පමණක් ක්‍රියාත්මක වීම.
 
pubudukalhara

Active member
  • සාමාන්‍ය ඩිජිටල් කැමරාවක ගති ලක්ෂණ
    (Normal Digital Camera)

    digital_camera2_answer_2_xlarge.jpeg

    » TLR ලක්ෂයක් තිබීම. (Twin Lens Reflection)
    » සාපේක්ෂව දුර්වල කාචයක් තිබීම.
    » කාචය කැමරාවෙන් ගලවා වෙන් කල නොහැක.
    » සීමිත ASA or ISO අගයක් තිබීම.
    » කාචාන්තර ද්වාර තිබීම. (shutters in between lenses)
    » පික්සල් අඩු Image Sensor එකක් තිබීම.
    » බොහෝවිට Auto ක්‍රමයට පමණක් තිබීම.
    » මිළ සහ බර සාපේෂව අඩු වීම.
    » internal මෙමරි කාඩ් එකේ සංකීර්ණ නොවන සොෆ්ට්වෙයාර්ස් තිබීම.
    » කාචය auto පමණක් ක්‍රියාත්මක වීම.

    බොහොම ස්තුතියි .... :) :) :rolleyes:
     
    • Like
    Reactions: podde

    podde

    Member
    Jan 28, 2009
    540
    33
    0
    Professional කැමරාවක ලක්ෂණ. DSLR
    '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

    images

    » Auto, Manual, P.S.A. ක්‍රමවේද ඇසුරෙන් ඡායාරූප ගත හැකි වීම.
    » කාච ගැලවීමේ සහ සවිකිරීමේ හැකියාව. (SLR)
    » අවශ්‍ය පරිදි ASA or ISO හැසිරවීමේ හැකියාව.
    » විශාල shutter speed එකක් ලබාගත හැකිවීම.
    » අධිතාක්ෂණික නාභිගත කිරීමේ හැකියාව.
    » Manual නාභිගත කිරීමේ හැකියාව.
    » පික්සල් අගය වැඩි image sensors තිබීම.
    » Customer settings තිබීම.
    » WB හැසිරවීමේ හැකියාව(white balance)
    » බරෙන් සහ මිළෙන් සාපේක්ෂව වැඩි වීම.

    Aperture ගැන දැනගනිමු......
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    aperture.jpg

    කැමරාවේ කාචය හරහා එන ආලෝකය පාලනය කරන සිදුර තමයි Aperture යනුවෙන් හඳුන්වන්නේ. එම සිදුර වැඩිපුර ඇරුනොත් ආලෝකය වැඩිපුර ඇතුලට පැමිනෙනවා. එවිට ඡායාරූපය ආලෝකමත් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ඇරුනු විට ඡායාරූපය අඳුරු වන අතර අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ඇරුනොත් ඡායාරූපය Aperture වීමක් සිදු වෙනවා.

    මොකක්ද මේ ISO Speed කියන්නේ....
    '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

    image-315.jpg

    සරළව කිව්වොත් ISO Speed කියන්නෙ ආලෝකයට කැමරාවේ ඇති සංවේදී බවයි. සාමාන්‍ය ඩිජිටල් කැමරා වලත් අපිට බොහෝවිට ISO අගය වෙනස් කිරීමේ හැකියාව ලබා දීල තියනවා. සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ලබාගැනීමේදී ISO අගය 100 ප්‍රමාණවත්. සවස් කාලයේ ආලෝකය අඩු අවස්ථාවක්නම් ISO අගය 400 පමණ අවශ්‍ය වෙනවා. රාත්‍රී කාලයේ නම් ISO අගය 800, 1600 වැනි විශාල අගයන් ලබා දිය යුතු වෙනවා.

    කැමරා රෙසලූෂන් [Resolution]

    megapixel-vs-print-size.png

    ඡායාරූපයේ ගුණාත්මක භාවයට බලපායි.
    රෙසලූෂන් ප්‍රමාණය වැඩිවන විට ඡායාරූපයේ ගුණාත්මක භාවයද වැඩි වේ.
    රෙසලූෂන් ගණනය කරන්නේ මෙගාපික්සල් මගිනි
    මෙගා පික්සල් එකක් යනු පික්සල් මිලියනයකි. (1000000)
    සාමාන්‍යයෙන් professional කැමරා මෙගාපික්සල් 12 සිට ඉහලට පවතී.
    කැමරාවේ මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට භාවිතා කලයුතු මෙමරි කාඩ් ධාරිතාවයද වැඩි වේ.

    ඡායාරූපයක් මුද්‍රණය කිරීමේදී මෙගාපික්සල් ප්‍රමාණය සහ අඟලකට ඇති පික්සල්ස් ප්‍රමාණය මත ඡායාරූපයේ උපරිම දිග, පළල තීරණය වේ. මෙගාපික්සල් ප්‍රමාණය වැඩි වන විට සහ අඟලකට ඇති පික්සල් ප්‍රමාණය අඩු වන විට ඡායාරූපයේ උපරිම දිග, පළල වැඩි වේ.පහත වගුව මගින් එම ප්‍රමාණයන් දල වශයෙන් නිරූපණය වේ.
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    ela machan
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    machn ND and polarising filter gana kiyanawada,
    mata cityscape photography walata wage hoda mona filter ekada? poddak meka gana kiyala denna