1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඉතින් ඒකෙ වරදක් නැහැනෙ. අපිත් පුරුදු වෙලා හිටියෙ අතීතයේ තැල්මක් වුණහම තවන්න තමයි. ඒත් දැන් ඩොක්ටර්ල එහෙම කරන්න එපා කියනව. ඔයා වැරදි දෙයක් කිවුව නෙමෙයිනෙ. සාරාත් ඉතින් කිවුවෙ එයා දන්න දේ. මගේ කථාව අසා සිටි ඔබ සැමට ස්තූතියි. ඉක්බිති සභාතොමෝ සතුටින් විසිර ගියහ.
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මුලින් ඔයාගෙ Skin-Care Routine එක දාලා ඔයා වරද්ද ගත්තා වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සෙ ගිය කථාවට ඔයාට රිප්ලයි කරන්න ම වෙනව. මොක ද ඒකෙ ගොඩක් හිස්තැන් තිබුණ. ඒකයි කිවුවෙ ඒකෙ වැරැද්දක් නෑ කියල :D
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ඉතින් එහෙම සිද්ධියක් තියෙනව තමයි. ඒ තීන්ත විෂයිලුනෙ. (නෙට් එකෙනම් මං ඕක හරියට හොයල බැලුවෙ නෑ. ඒත් රජයෙන් එහෙම ඒ වගේ කථා කියල තිබුණ) ඉස්සර ඉදලම කට්ටිය ඒ වුණාට පත්තර කොළවල ඔතන්නනෙ පුරුදු වෙලා ඉන්නෙ.
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සිංදු ඉතින් කියන්න බැරියෙ නෑ. මෙතනනම් ඔයා ගැන ඔයා කථා කළ යුතුව තිබුණ. හැබැයි ඔච්චර ම දුරට නෙමෙයි. :D
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හිහි ඒ කවුද?
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ‍ ගොඩක් අය මොන දේ හරි හිතනව ඉතින් එහෙම. දැන් ඔයා වුණත් මොනා හරි එහෙම හිතන දේවල් ඇති. සමහර අයගෙ එහෙම හිතන ඒව නිකන් අපිට අස්වාභාවිකයි වගේ. එක එක අයගෙ හැටි
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තේරුනේ නෑ :confused::confused:
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම තාම ඒක කියෙවුවෙ නෑ
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කළාට ප්‍රශ්නයක් නෑ. මේ වගේ තැන්වලනම්. අර ශර්ම වගේ එක්ක නැතුව. ශර්ම එක්ක වුණත් ඉතින් අවුලක් නෑ මොකෝ ඉතින් ඒකෙන් එයාට සතුටක් ලැබෙනවනෙ :D
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ කථාව හරි. කොහොමත් ඉතින් කාලය කළමනාකරණය කරනවනම් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි ඉතින් ඒකට කම්මැලියි. (නිදාගන්න පරක්කු වෙන්නෙ ඉතින් මේකෙ නිසා කියන්නෙ මේ ත්‍රේඩ් එක නිසා ම නෙමෙයිනෙ :P)
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :yes::yes: මාත් වෙන ටැබ්වල දාගෙන ඉන්නෙ
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තමන් කරන දේ හරිනම් ඒක Prove කරන්න උවමනාවක් නැහැනෙ. ඔයාගෙ එක අවුලක් තමයි එල්ලි එල්ලි Prove කරන්න යන එක :P Prove කරන එක අවුලක් නෑ ඒත් සමහර තැන්වල එහෙම කරන්න දෙයක් නෑ
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සිම්පල් කියන දේත් එක එක අය අනුව වෙනස් වෙනවනෙ. බිත්තර ගාන්න හා ඊට පස්සෙ ආයිත් ඒකෙ තියෙන ගඳ යන්න වගේ දේවල් කරන්න යන කාලය හා බැලවහම අනිත් දේවල් ඊට වඩා ඉක්මනට කරන්න පුලුවන්. ඔය දේවල් කරන්න විනාඩි 10 වත් යන්නෙ නෑ.
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේකටත් මං මොනාහරි කියන්න ද? තාම කියෙවුවෙ නෑ. දිග වැඩියි නිසා පස්සෙ කියවන්න ඉන්නෙ :rofl:
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ ඒකත් පිරිසිඳුකමට අදාල වෙනව. දැන් ඒ කෙනා ඉතින් කරන දේ අපිට වැරදියි වගේ පෙනුනට ඒකෙ සමහර විද්‍යාත්මක සත්‍යතාවයකුත් තියෙනව. දැන් අර කිවුව දේ වුණත් පිරිසිදුයි කියන්න බෑ. මොක ද ඔය සමහර දේවල බැක්ටීරියා වගේ දේවල් ඉවත් කරන්න වෙනම රසායනිකයන් තියෙනව. ඒක නිසා තමයි ඒව අනුගමනය කරන්න කියන්නෙ. අපේ වාතයේ...
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බිත්තර සුදුමදය ගාන එක හා ‍ඔය වගේ දේවල් කරන එක දෙකම එකයි. බිත්තර සුදුමදය ගාන එක විතරක් හරි වෙන්න හා අනිත් දේවල් වැරදි වෙන්න තියෙන දේ මොකක් ද? තමන්ට ගැලපෙන දෙයක් කරන එක වරදක් නෙමෙයි අනිත් අයට ඒකෙන් වදයක් වෙන්නෙ නැත්තම්.
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගේ මතය කෙල්ලෙක් කොල්ලෙක් නෙමෙයි නංගි වුණත්, ගර්ල් වුණත්, අම්ම වුණ. වැරදිනම් වැරදියි. එහෙම වැරදියි කියන්න වගේ ම ඒ අයව ආරක්ෂා කරන්නත් තමන්ට හැකිවෙන්න ඕන.
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ එයාගෙ අදහස. එයා කෙල්ලෙක්. ඒ කෙල්ලට අනුව ඒ දෙවල් කරන්න ඕන. හැබැයි එයා කියනවනම් කෙල්ලො හැමෝ ම අනිවාර්යයෙන් ‍ඔය වගේ දේවල් කරන්න ඕනමයි කියල ඒක වැරදියි. සමහර කෙල්ලො කැමති නෑ සමහර දේවල් වලට. ඒක ඉතින් එයාලගෙ කැමැත්ත. සමහරු කැමතියි.
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මෙතන ඉන්න මහා ම කම්මැලිය මං. ඒක නිසා මං අනිත් අයගෙ උත්සහයන් අගය කරන්න කැමතියි. මොක ද ඒක මට තමයි හොඳට ම තේරෙන්නෙ. මොක ද කම්මැලියට දෙයක් කරන්න කොච්චර අමාරුද කියල හිතන්න පුළුවන්නෙ. මෙතන ඉන්න අනිත් සියලු ම දෙනා මට වඩා උදෙන් නැගිටිනව. ගොඩක් අය ඉගෙන ගන්නව. මහන්සි වෙනව. ඒක නිසා ඔය වගේ දේවලට කාලය...
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක පිළිගන්න බෑ. ඕව විතරක් කරල පියරු බබීල වගේ ඉන්න අයනම් එහෙම තමයි. අනිත් අය ඔය හැමදේ ම කරනව. හැබැයි පියරු බබීල වගේ ඉන්න අය වුණත් මං දන්නව ගොඩක් අය බැන්ඳට පස්සෙ ඕවට හුරුවෙනව. එහෙම වුණ අය මං ඕනතරම් දන්නව. කාලය තියෙනව තමන්ට ඕනකම තියෙනවනම් ඕව කරන්න. අපි ඉතින් ඕනකමක් නැති එක අපේ වරදක් මිසක් අන්...

    No contents