1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අඬන ආදර සිංදුවක් හොයාගන්න සෑහෙන අමාරුයි වගේ. අඬන විරහ ගීතයක් දාන්නම් ඔයාට එපාවෙන්න :rofl::rofl:
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගහ යට ඉඳල කෑ ගැහැවුව ම කුරුළු කූඩු බිම වැටෙනවනම් ඒක කුරුළු කූඩුවක් වෙනව ද? :rofl:
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ලා හිරු අවරින් ගිලෙන සැනින් පුන්සඳ වී පායා ඇවිදින් ඔබ මා අඳුරින් මුදන පිනෙන් ආදරයේ කොඳ කැකැළු දකිම් හිත කිති කවමින් පෑව සෙනේ ජීවිතයේ අම සුවය ගෙනේ තුසිතය සිහිවේ හිතට නිතින් මා ළඳ සුහුඹුල් පෙම ද උතුම් ලා හිරු ............. මිහිරුවු හිරිමල් හීනයේ ඈතින් ඈතට හිත ඉ‍ගිලේ සොඳුර ද මෙතරම් ලද අභිමන් මා...
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සැමදා ඔබ ළඟ ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිණි දෑසින් මදෙස බලන විට මගෙ ආදරේ පවසන්නම් ඔබට ම සෙනෙහෙ පුදන්නම් දෑඟිලි බැඳ අප එකම රන් හුයෙන් මතු කවදා හෝ එකතු වෙමූ එතුවක් අපගේ සෙනෙහේ නාමෙන් පැතුම් පුරාගෙන අපි ඉඳිමූ සැමදා ඔබ ළඟ ............... එක සිත ඇතිනම් අපමණ බාධක ආවත් කම් නෑ මුහුණ දෙමූ මතු භවයේ...
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: ඔයාට ඒ සිංදුනම් පෙන්නන්න බෑ වගේ :D
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සිංදුවක් හොයනව. මෙහෙට ගොරවනව
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔය මං දාපු සින්දුව කියන්නෙ කුමාරසිරි පතිරණ. එයාගෙ අඬන සිංදු තිබුණට ඔයා කියන වගේ කෑල්ලක් තියෙන එකක්නම් මං දන්නෙ නෑ. ඔයා දාපු සිංදුව කියන්නෙ ජූඩ් රෝගන්ස්. එයාගෙනම් ඔයා දාපු සිංදුවෙ ඒ කෑල්ල තියෙනව. එයාත් අඬන සිංදු කියනව. මංනම් අඬන ඒව අහනව
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අදත් 12ට නිදා ගනියි
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔයා දුන්න ඒ සිංදුවෙත් ඒ කෑල්ල තිබුණ. ඒ සිංදුව නෙමෙයිනෙ ඔයා කියන්නෙ වෙන එකක් නෙ?
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මතක් කරල බලල කියන්නම් ඒක කවුද කියන්නෙ කියල.
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එතකොට කවුද ඔයාගෙ?
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ ඔයා කියන්නෙ ඔයා දාපු සිංදුව කියන කෙනා ද?
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rolleyes: මාව දාලම ගියා? ඒ සිංදුවෙ එහෙම නැහැනෙ
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකනම් හොඳයි. හැබැයි ඉතින් ගොඩක් ඒවට සාක්ෂි නෑ.
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ සිංදුව මං අහල ම නැහැනෙ :shocked::shocked: ඒකත් නරක නෑ. ඒත හරියන්නෙ නෑ. තෙතෙමනයක් නෑ කියල කෑල්ලක් එනව ඒකෙ :P සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම් ආදරේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා මිහිරි සිතුවිලි ඔබ ගැනයි තුන් තිස් පැයේ ඈත සිට එන සුලඟ කීවෙත් ඔබ ගැනයි රහසින් වගේ ඔබට එය නැතිනම් මම එය...
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හොඳයි හොඳයි
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=34xKNbxIRfU
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ශීතකරණය ඇතුලෙ ඒවල ප්‍රතික්‍රියාව කොහොම ද දන්නෙ නෑ
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    රෑ වෙනකොට කියන්න හොඳ අඬන ගායකයෙක්ගෙ විරහ ගීයක් හොයල තියාගන්නත් ඕන :rolleyes: දැන් මොනා ද සිංදු?
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වෙන්න පුළුවන්. හැබැයි ඕක මෙහෙම වෙන අවස්ථා තියෙනව. දැන් කවුරු හරි කිවුවොත් දෙයක් හොඳ නෑ කියල ඒක ‍හිතල එයාලත් ඒක හොයන්නෙ බලන්නෙ නැතුව අනුගමනය කරන්න පෙළඹෙනව. දැන් ඔයාට ආරංචි වෙනව පොල්තෙල් හොඳ නෑ කියල. ඉතින් හබීට තියෙන ආදරය නිසා ඔයා කිසිම දෙයක් බඳින්නෙ නැතුව හිටියොත් හබී බැඳුම්වලට කැමතිනම්?

    No contents