1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කියන කෙනා කොහොම කයිද දන්නෙ නෑ :rofl:
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බොන්න ගියාම කට්ටියට මොන කෑමක්වත් ඕනවෙන එකක්ක නැතිවෙයි ද දන්නෙ නෑ :rofl:
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම සාරා එනකන් බලන් ඉඳල පෝස්ට් කළේ. එතකොට ඒකෙ වැරැද්ද මගේ මිසක් එයාගෙ නෙමෙයිනෙ. ඒක නිසා දෙන්න කථා නෑ. ඒක්කෙනයි. ඒ මම :lol:
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කාබයිට් කොහොම වෙතත් කාල බයිට් වෙන්න පුළුවන් වෙයි :rofl:
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rolleyes::rolleyes: මොක ද? ප්‍රශ්නෙ මඟැරිය ද?
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බලන්න ඉතින් නිකන් බොන්න දෙන්නත් කොච්චර අමාරුද කියල :rofl:
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: කට්ටිය එයි ඉතින්. ඔහොම කිවුවට පස්සෙනම් එයි ද මන්ද :rofl:
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බලමු බලමු දැන් කට්ටිය බොන්නම් සෙට් වෙන්නෙ මාව හරියන්නෙ නැහැනෙ ඒකට :rolleyes:
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් දැන් එයා අද ටිකක් බයවෙන්න ඇති. පොඩි අය එහෙම තමයි එපා කියන දේ ම තමයි කරන්න හදන්නෙ වැඩිපුර. අහ පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් සමහර වෙලාවට. ඔයා එපා කිවුවොත් කරනව ද? :rolleyes:
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං කොහෙද කොයි‍ වෙලේ ද එනව කියල තියෙන්නෙ? මොන ගෙට් එකක් ද?
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ මල්ලි.
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔය මැස්සව හැමදාම ළිඳට දාන්න හොඳ නැති නිසා මං මුකුත් නොකිය ඉන්නම් :rofl:
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ ඔයා ඊයෙ ගිය නිසා එයාට සෙල්ලම්බඩු ටොෆි ගෙනල්ල කියල ද හිතන්නෙ? ඉතින් ගෙනාව ද? වෙනදටත් ගේනව ද? මරු. බත් කන්න හොරයි වගේ එහෙනම් එයා. ඔයා වගේ ම ඇති :rofl:
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අහ එහෙනම් ඒක තමයි. දැන් මොකෝ කියන්නෙ එයා?
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මරු එයාට මරු වැඩක් සෙට් වෙලා එහෙනම්. අද නැන්දිව ඕන නැතුව ඇති
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ අර දොස්තර සංගමය.
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කෝ අද පොඩි එක්කෙනා?
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් නොදා 10 වගේ දාන්න ඕන :rolleyes::rolleyes::rolleyes::rolleyes: :P
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වර්ජනයක් තියෙනවලු ගොඩක් සංගම්.
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 5000 වෙනුවෙන්

    No contents