1. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එච්චරනම් වියදම් කරන්නෙ නෑ මං ෆෝන් එකකට දැනට. පස්සෙ කාලෙක කියන්න බෑ ඉතින්.
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මරු. මමනම් ඉතින් පාවිච්චි කළේ ම නෑ. දැන් උනත් ඉතින් කොහෙ හරි යද්දිත් මේක දාල යන්නෙ සමහර වෙලාවට. පුරුද්දක් නැහැනෙ :rofl:
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බෝලෙ වගේ කිවුවෙ?
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Apple iPhone 7 Plus 128GB (Space එක ඕනනම්) Samsung Galaxy Note 7 64GB ( ඕකනම් බයයි ටිකක්. ගිනි ගන්න එක හදල ඇති කියල හිතනව) Samsung Galaxy S8 Plus (ඕක තාම නෑ. අද ගන්නනම් බෑ)
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගේ පාවිච්චියට ඉතින් එකක්වත් නෑ. හැබැයි ඔය හැම එක ම මං අල්ලල බලල තියෙනව. නෑදෑයන්ගෙ, යාලුවන්ගෙ එක එක ඇප් දාන්න වගේ ඒව නිසා :D
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ මං ෆොන් පාවිච්චි කළේ ම නෑ ඉස්සර ඉදල ලඟකදි වෙනකන් කාට කථා කරන්න ද කියල. ඊට පස්සෙ යාලුවෙක් රට ගිහින් එද්දි sony ericsson ck13i එකක් ගෙනල්ල දුන්න.
  7. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ සෙල්ලමනම් හොඳයි වගේ. පොඩි බබා මාර සෙල්ලම් තමයි ඔයාට උගන්නන්නෙ. :rofl:
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ලංකාවෙන් ද ගන්නෙ? නැත්තම් රටින් ද?
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගේමස් නෙමෙයි Android Apps මෙමරි කනවනෙ. කොහොමත් OS එක අප්ඩේට් වෙනකොටත් කේස් වෙන වෙලාවල් තියෙනවනෙ. පඬිය වගේ කියෙවුවට මං ඔය එක ජාතියකවත් ෆෝන් එකක් පාවිච්චි කරන්නෙ නෑ :rofl:
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොල්ස් ගැටලුවක් නෑ. පැය 24 ඩේට ඔන්වෙන එකනම් ගැටලුවක්. එහෙමනම් Galaxy S6 හෝ Iphone 6 Plus වගේ හෝ ඊට එහා එකකට යන්න වෙයි. කැමරා හොඳයි ඕවල.
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කඩල ඇටයක් දෙද්දි කිස් එකක් දෙන්න ඕන කියලනෙ එදා කිවුවෙ?
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    2GB RAM හරියන්නෙ නැත්තෙ එහෙනම් රතු අයියට තව මාස ගානකින් ආයිත් ෆොන් එකකට යන්න වෙනව. හැබැයි ඉතින් 2GB ඇති වෙන වෙන ඇප්ලිකේෂන් පාවිච්චි නොකරනවනම්.
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔයා බිසී නිසා වෙලාවක් තියෙනව ද පොඩි එක්කෙනාට කඩල කවන්න?
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වින්ඩෝස් අවුල් කිවුවෙ කවු ද? (අවුල් තියෙනව කොයි OS එකෙත්) මං කිවුවෙ වින්ඩොස් රතු අයියට අරගෙන ටිකක් කේස් වෙන්න පුළුවන් කියල.
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොහෙ ද තියෙන්නෙ බැටරි මදි කියල? මොකක් එක්ක කම්පෙයාර් කළාම ද?
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ෆොන් එකෙන් මොන වගේ වැඩ ද කරන්නෙ? Android OS එක තියෙන එකක් ගන්නවනම් අනිවාර්යයෙන් රැම් එක 3GB වත් තියෙන එකක් ගන්න. iOS නම් ඉතින් ඕන එකක් අවුලක් නෑ. Windows OS තියෙන ඒවනම් හරියන එකක් නෑ. කැමරාව වැදගත් වගේ නම් ඉතින් ඒකත් බලන්න වෙයි.
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පොඩි එක්කෙනාට කඩල කැවීම.
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔයා අකමැති ලංකාවෙ අඬන ගායකයන්ගෙ සිංදුවලටනෙ. ඒකක් දානව කිවුවෙ. හොඳයි හොඳයි කඩල කන්න
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හොඳ අඬන ගායකයෙක්ගෙ සිංදුවක් දැන් මෙතන දාන්න ඕන.
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙනම් සාරා ගිහින් ඇති දැන්

    No contents