1. Malinga

    Sinduwen Sinduwa II

    බලන්න බුදු සාමිනේ දරන්න බෑ සෝගිනී මමයි පටාචාර හිමි සරණ සොයා ආවෙමී
  2. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් මල්ලි කෑව. ඔයා?
  3. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක තමයි
  4. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම නෑ. මගේ හොල්මන ඉන්නෙ. ඊයෙ රෑ මැරුණ අද කෙලින් ම හොල්මනක් වුණා
  5. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කාව ද?
  6. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම කිවුවෙ කියල දන්නව :):)
  7. Malinga

    Sinduwen Sinduwa II

    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන් එනමුත් අපේ කරුණු එක්කර තවත් සැනසෙන්න බෑ තුළ ඇත්තෙ ම දුකක්
  8. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඊයෙ දාල තිබුණෙ එන්නෙ නෑ කියල නේද?
  9. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සුදු මැණිකේ මගෙ මැණිකේ අලුයම හිරු එළිය ‍වගෙයිනේ කැකුළු මල් අද පිපුනා මගේ හදවත බැඳුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
  10. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කමෙන්ට් දාන්න කොහොමත් වෙලාවක් නැහැනෙ බිසී වුණහම
  11. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=pzuut8vV8sE ඔවු. පරිසරය ඉළිවෙලා තියෙන්න ඇති කලින් ඉඳලම.
  12. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=CnSAyr3L59E
  13. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    https://www.youtube.com/watch?v=pENJnFeqZYk
  14. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :rofl::rofl: මරු. එහෙම ඒවනම් ඉතින් වෙනවනෙ සෑහෙන්න
  15. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒකනම් හොඳයි. හැබැයි ඉතින් සමහර ගැහැණු ළමයි සාමාන්‍යයෙන් කියන දේවල් කරනව අඩුයිනෙ :P
  16. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සරන් නම් මාත් ඇඳලම නෑ :rofl:
  17. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එළ එළ මල්ලි
  18. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බෙහෙත් ගත්තෙත් නැහැනෙ? වෙලාවට කන්න. එතකොට ටික දවසකින් අඩුවෙයි ඒකනම්
  19. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සුභ දහවලක් නංගි. දැන් අඩුයි ද ඔයාට?
  20. Malinga

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් මල්ලි බිවුව. මොකෝ වෙන්නෙ?

    No contents