සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බං... එක පාරක් අපි යනකොට කැලේ කපලා එලි කරලා ලොක්කට හෙලිකොප්ටරේ බාන්න. නගින්න බැරිනම් ගෙදරට වෙලා ඉන්න ඔන.. මමනම් පුද්ගලිකව කැමති නෑ මිනිස්සුන්ගේ පහසුව කියලා කැලෑවල් එලිකරන එකට. ඉස්සරත් මිනිස්සු ගියානේ බං...

    ඕක තමා බන් රටේ අවාසනාව...රටේ ඉහලම තැන් වල ඉඳලම වැරැද්ද තමා වෙන්නේ...
    සිරිපාදේ කියන්නේ මීට වඩා ක්‍රමවත්ව සංවර්ධනය වෙන්න ඕනේ තැනක් බන්...
    ස්ථීරවම කඩ පිල් හදලා දෙන්න ඕනේ. නැත්තම් හැම අවුරුද්දෙම කඩ කාරයෝ පොලව හාරලා ඉටිකොලයි, අනං මනං වලින් කඩ අටවගන්නවා...හරිහමන් ටොයිලට් නෑ.කුණු දාන්න හරිහමන් තැන් නෑ. එව්වා පිළිවෙලට බැහැර කරන්නේ නෑ.
    හැමදාම ඔය එක එක සංවිධාන, අනං මනං කොම්පැනි වලින් ප්‍රචාරණයයි, සුද්ද කිරිලියි....ඔව්වා මහ සිල්ලර වැඩ බන්.

    අනික සිරිපාදේ කියන්නේ වාර්ෂිකව කෝටි ගානක් ආදායමක් එන තැනක් නේ බන්..ඔය සල්ලි වලින් මනුස්සයකුට පිළිවෙලකට යන්න එන්න පුළුවන් විදිහට ඕක හදල නඩත්තු කරන්න බැරිද....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    එක කඩේකින් ඉස්සර 90000ක් ගන්නවා. දැන්නම් ඊට වැඩී....ඒථිර කඩවල් නම් හදන්න දෙන එකක් නෑ සංරක්‍ෂණ කලාප නිසා. ඒත් කුණු වැඩේටයි, වැසිකිලි කතන්දරයටයි විසදුමක් ආණ්ඩු වලින් දෙන්න ඔන. මොකද ඒ ආදායම කෙලින්ම යන්නේ ආණ්ඩුවට නිසා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක කඩේකින් ඉස්සර 90000ක් ගන්නවා. දැන්නම් ඊට වැඩී....ඒථිර කඩවල් නම් හදන්න දෙන එකක් නෑ සංරක්‍ෂණ කලාප නිසා. ඒත් කුණු වැඩේටයි, වැසිකිලි කතන්දරයටයි විසදුමක් ආණ්ඩු වලින් දෙන්න ඔන. මොකද ඒ ආදායම කෙලින්ම යන්නේ ආණ්ඩුවට නිසා.

    කඩ වලටත් මීට වඩා අවධානයක් දෙන්න ඕනේ බන්...උඹ සීසන් එකක් ඉවර වෙලා ගිහින් බලපන් සමහර කඩ කාරයෝ ඉටිකොළ, කම්බි, ඔය ජරාවල් ඔක්කොම කැලේ අස්සේ ඔබලා දාලා එනවා බන්...

    අනික තවත් දෙයක්....සිරිපාදේ ඔච්චර කඩ ඕනේ නෑ බන්.....
    මිනිස්සු කල්පනා කරන්න ඕනේ වන්දනා ගමනක් නේ යන්නේ, ඒක නිසා ඕනේ කරන බඩු මුට්ටු පුළුවන් තරමක් යටින් අරගෙන යන්න ඕනේ නේ කියල.
    මේක බන් ෆෝන් කාඩ් එකයි, සමහන් පැකට් එකයි ඔක්කොම ලබ්බවල් ගන්නේ ගමන පටන් ගත්තට පස්සෙනේ...ඉතින් කාඩ් එක හුරලා බිම දාලා යනවා...
    :angry::angry::angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කඩ වලටත් මීට වඩා අවධානයක් දෙන්න ඕනේ බන්...උඹ සීසන් එකක් ඉවර වෙලා ගිහින් බලපන් සමහර කඩ කාරයෝ ඉටිකොළ, කම්බි, ඔය ජරාවල් ඔක්කොම කැලේ අස්සේ ඔබලා දාලා එනවා බන්...

    අනික තවත් දෙයක්....සිරිපාදේ ඔච්චර කඩ ඕනේ නෑ බන්.....
    මිනිස්සු කල්පනා කරන්න ඕනේ වන්දනා ගමනක් නේ යන්නේ, ඒක නිසා ඕනේ කරන බඩු මුට්ටු පුළුවන් තරමක් යටින් අරගෙන යන්න ඕනේ නේ කියල.
    මේක බන් ෆෝන් කාඩ් එකයි, සමහන් පැකට් එකයි ඔක්කොම ලබ්බවල් ගන්නේ ගමන පටන් ගත්තට පස්සෙනේ...ඉතින් කාඩ් එක හුරලා බිම දාලා යනවා...
    :angry::angry::angry:

    ලංකාව හදන්න නම් මහ එකාගේ ඉඳලා පොඩි එකා වෙනකම් මකවලා හදන්න ඔන. ෆෙනේසේකා වගේ හමුදා පාලකයෙක්ව දාලා අකුරට හදන්න ඔන. ඔවා වෙන වැඩ නෙමෙයි...
     
    උබලා රට පැනලා අපිට ගුටි දෙන්න හදනවා ... මේකද බොල ප්‍රජාත්‍රන්ත්‍රවාදය .....:angry::angry::angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    එහෙම කියන්න එපා සහෝ ....
    කම්මැලී ඉතිං ඔහොම කැලේ යන්න ....
    අපි ආසා සෙනග නැතුව නිදහසේ ගමන් යන්න තමයි ...........

    අපිත් යන්නේ සෙනග නැතිව තමයි....:yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :rolleyes::rolleyes::rolleyes:
    තනිකම් දෝසෙ හැදෙයි .......:rolleyes::rolleyes:

    එහෙම හැදෙන්නේ නෑ බං... එතකොට නිදහස්.... කලින් පාරනම් කැලේ මැද්දෙදි බවුලක් හම්බුනා. ලස්සන නංගි කෙනෙක් හිටියා.... උන් ටික ටක්ගාලා මාරු උනා... :lol:
     
    මෝල දැකලා උන් මෝල් වෙන්න ඇති .......:baffled::baffled:

    පව් උන්ගෙ ට්‍රිප් එකම ඉවර ඇති :dull::dull: