:rolleyes: අයියෝ මචන් උබලත් ඉතින්, උට ඔය channelඑක කොහොමත් දැන් වැඩක් නෑ, අපේ උන් දිගින් දිගටම ඕකව reject කරන නිසා උ ඕක delete කරලා අනිවා වෙන එකෙක් දම්මලා අලුත් channel එකක් පටන් ගනී.. උ ඔය ඒ ගේම ගහන්නෙ. උගේ මූන පෙනුනොත්නෙහ් අපේ උන් ගේම ඉල්ලන්නෙ, ඒ නිසා මූ මේක delete කරලා අපේ උන් දන්නෙම නැතිව...