:yes: ඔවු මචන්, මුන් dev කරන්නෙ Mac & windows විතරයි. ඒකෙත් මුන් මුලින්ම මේ application හැදුවෙ mac userලට විතරයි :rolleyes: ගොඩක් පස්සෙ තමා windowsවලටත් release කරේ :yes:
හැබැයි linux වලටත් දාන්න පුලුවන් :)
play on linux කියල tool එකක් තියෙනව linuxවලට, උබුන්ටු app store එකෙත් තියෙනව, වෙනම...