:yes::yes::yes: අනිවා මචන්, ඒක තමයි වෙන්න ඕන, කරුමෙට උන්ගෙ ගොඩක් උන්ට සිංහල බෑ. භාශාවෙ ප්‍රශ්නෙ තියෙන්නෙ බන්, උන්ට කියන්න ඕන දේ කියාගන්න බෑ, අපි කියන දේ උන්ගේ ඔලුවට යන්නෙ නෑ. TNA එක අතර මැද ඉදන් ලස්සනට ගේම ගහනවා, යාපනේට highwayඑහෙම ඉස්සරහට හැදුනාම ටිකක් ඕක හරි යයි අනිවා, මොකද කෙලිම highway එක්...