1. Rahula Kasun

    දකුනේ ඉන්නෙ නියම සිංහලයෝ කියලා ඔප්පු කරල&#3535

    :lol: මමද බූරුවො වල්ගෙ පාගගෙන දගලන්නේ?? "උබට කියන්න තියෙන්නෙත් deyak kiyanna kalin poddak molen kalpana karapan." කියල තමයි :yes::yes: anyway, තොටමුනේ කිවුවා නේද? :D මනෝජය/ දිලීපයා/ විශ්වයා(සුපුන් අයියගෙ මල්ලි මගේ හොදම යාලුවා ;) ) එහෙම අදුරනවනම් කියහන්, වෙලාවක අනිවා උබව හම්බ වෙන්න එන්නම් :yes:
  2. Rahula Kasun

    දකුනේ ඉන්නෙ නියම සිංහලයෝ කියලා ඔප්පු කරල&#3535

    ;) උතුරු නැගෙනහිර ඉන්න සිංහල මිනිස්සු ඔක්කොම මේ පාර ගෝටට vote කලා මචං, ඒකයි මම කියන්නෙ මේ අපේ සිංහල මිනිස්සුන්ගෙ ජයක් කියලා :yes: දෙමලු ඔක්කෝම සජියට දුන්නට, ඒ පැති වල ඉන්න හැම සිංහල මනුස්සයෙක්ම වගේ ගෝටට විතරයි vote කරල තිබ්බේ :love:
  3. Rahula Kasun

    Live:චන්ද ප්‍රතිපල 2019

    :D:yes::yes::yes::yes::yes::love:
  4. Rahula Kasun

    Adobe products 2020 සෙට් එකම

    ;) මේ තියෙන්න මචන් මම දැනට දාගෙන ඉන්න එක. https://1337x.to/torrent/4118588/Internet-Download-Manager-IDM-v6-35-Build-10-Crack-FileRiver/
  5. Rahula Kasun

    සජිත්ට ගුණ කථන ලිවීමට පෙර

    :rolleyes: කොන කපාගෙන මුහුදට පනින්න වෙන්නේ එහෙනම්
  6. Rahula Kasun

    sajith,ajith,mangala harin,kabeer,eran,sujeewa pala

    :D තවත් කතාවක් කියන්නකෝ
  7. Rahula Kasun

    සැලුන් දොර

    :yes::yes: සුදු වෑන් සවාරියකුත් ඇඩ් කරානම් තවත් හොදයි :yes::yes:
  8. Rahula Kasun

    මේ පාර චන්දෙ

    :love:;) මේකටනම් ඉතින් හැගීම්බර වුනා හිච්චියෝ
  9. Rahula Kasun

    Ashen vlogs deleted?

    :rolleyes: අයියෝ මචන් උබලත් ඉතින්, උට ඔය channelඑක කොහොමත් දැන් වැඩක් නෑ, අපේ උන් දිගින් දිගටම ඕකව reject කරන නිසා උ ඕක delete කරලා අනිවා වෙන එකෙක් දම්මලා අලුත් channel එකක් පටන් ගනී.. උ ඔය ඒ ගේම ගහන්නෙ. උගේ මූන පෙනුනොත්නෙහ් අපේ උන් ගේම ඉල්ලන්නෙ, ඒ නිසා මූ මේක delete කරලා අපේ උන් දන්නෙම නැතිව...
  10. Rahula Kasun

    මතක තියා ගනිල්ලා

    :yes: අනිවා මචන් උබේ කතාව හරියටම හරි. කොහොමද උදේ යාපනේ ප්‍රතිඵල එක දිගට දෙද්දී අපේ සිංහලුන්ට රෙවුන හැටි? :baffled: අපේ අයිතිය බලන් ඉන්දෙද්දි අපිට නැති වෙනව කියල අවංකවම මට දැනුනා :sorry: . කොහොම හරි මේ පාර අපේ සිංහලු එකට එකතු වෙලා අපි වෙනුවෙන් ගේම ගැහුවා :love::love::D ඒකනම් අගය කල යුතුයි...
  11. Rahula Kasun

    ඔට්ටුවක් ඇල්ලුවා ගැනි එක්ක.

    :lol: මටත් හිතුනා,ඒත් කට පියන් හිටියා :lol:
  12. Rahula Kasun

    TNA එකට කෙලවන්න විදියක් නැද්ද බන්

    :lol::lol: ඒක ඇත්ත මචන්, ඒ නිසාම තමයි මතක් කරලා එහෙම ලිවුවේ :yes::love:
  13. Rahula Kasun

    එක වැඩක් නම් හරි....

    :yes::yes: අනිවා බන් ඒක තමයි හරිම දේ. අර ඩෑන් ප්‍රියසාද්/අමිත් වීරසිංහ වගේ direct talk දෙන උන් සෙට් එකක් ඇතුලට යැවුවනම් :D:love: හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක් :yes:
  14. Rahula Kasun

    Double Gem Blessing for Sri Lanka

    just an attention whore :yes:
  15. Rahula Kasun

    අගමැති බලවත් වෙයි

    :D මචන් භූමිකම්පාවකත් තියෙනවා පසු කම්පන කියල සෙට් එකක් :lol: ඒ නිසා අල්ලලා දාපන්. කාගෙ හරි දරුවොනෙහ් මුන්
  16. Rahula Kasun

    මේක හොර චන්දයක්

    :lol::lol::lol:
  17. Rahula Kasun

    එහා ගෙදර පොහොට්ටුවා - ආයිත් දානවා!

    :rolleyes: උබේ වැඩ නිසා උබේ අම්මා කොච්චර බැනුම් අහගන්න ඇත්ද බන් මේ ටිකේ?? දැන්වත් ඕක නවත්තපන්
  18. Rahula Kasun

    Beautiful Song About OUR president Mr. GOTABAYA

    :lol::lol::lol::lol::lol: මේවට තමයි බන් ඛේදවාචක කියන්නේ :lol:
  19. Rahula Kasun

    යුන්පි:අමාත්‍යවරුන්

    :lol::lol::lol::lol::lol::lol: කෝ බන් මේ උකන්නා??

    No contents