මමනම් හිතන්නෙ නෑ අමුතුවෙන් දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා. ලංකාවෙ අධිකරනයකින් නම් මොකුත් වෙයි කියලා හිතන්න අමාරැය්. මොකද අධිකරණ සේවා කොමිෂන් සභාව දැන් තියෙන්නෙත් ගෝඨා යටතේ. බැරිම උනති අලුතෙන් නීතියක් හරි පාස් කරගනිය් ඒකට ෆේවර් වෙන විදායට.
අනිත් එක, දැන්නම් පොරගෙ us citizenship නැතුවත් ඇති. එහෙම...