ඕක හැමදාම කොල ටිකකුයි , ෆයිල් ටිකකුයි උස්සගෙන උසාවි ගිහින් වටයක් දාල එනවා. ඕක දාපු එක නඩුවක් වත් නෑ.නාගානන්ද හිටපු චන්ද කොමසාරිස්ටයි නන්දරේටයි දෙන්නටම එකට තියලා අරින්න යන සීන් එකක් තියෙනවා. පත්තුවුනොත් නන්දරේ ගෙදර අරූ ඇතුළේ. ඕකට ඉස්සෙල්ලා බාර ටික ඔප්පුකරන සීන් එකක් තියෙන්නේ
ජේවීපී එවුන් හැම එකටම, මානව හිමිකම් නඩු දානවා වගේ තමා.
අපරාධ නඩු දන්නේ නෑ කවුරුත්, කාටවත්. මොකද චෝදනා බොරු වුණොත් අනිත් පැත්තේ එකාට කෙල වෙනවා.
හැම එකාම අන්දන එක නම් සුපිරියටම කරනවා.
