ගෝටා ට කෙල වෙන්න නේද යන්නේ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    AI ubala Gotabayata Dunne Rata beraganna sarawasamurana karanne. eka kesewtata rata mini walak kara. itng Sajith denna berida Utah dela balans epa dan ting natiwenna deyak nane kohoamth .. LOL ubala mara eun tama ubalta rajapaksha hora kayla dana dana denna puuwan 😂😂

    දැන් මම බයියෙක්, එල

    දේශපාලන වශයෙන් නාමල් පොරක් ද සජිත්ට වඩා. සජිත් ගූ ගොඩක් බව පිලිගන්නවා.. ඒත් නාමල් කබ්බා ඊටත් වඩා ගූ හේරෙක්.නිකන් කබ්බො ෆෝම් කරන්න එපා. මද්‍යස්ත මතයක් තියේන සිහියෙන් ජීවත් වෙන මොන මිනිහෙක්වත් නාමල්ට දෙන්නෙ නෑ..හැබැයි මද්‍යස්ත කියලා පෙන්නන් ඉන්න දාර බයියො නම් එකෙන්ම නාමල්ට

    දැන් මම බයියෙක්, එල

    රනිල් අච්චර වල කපද්දීත් රනිල් එක්ක ගේමකුත් ඇදල පාස්කු ප්ර‍රහාරේ pressure එකත් එක්ක ආණ්ඩුව මිනිස්සුන්ට එපා වෙලා තිබ්බ වෙලාවක රාජපක්සෂලාගේ දේශපාලනේට ඇවිත් කුජිත නොවී හිටපු එකා (දේශපාලකයෝ එපා උන මිනිස්සුත් ගෝටට වොට් කරා ) ඉල්ලලත් ලීඩ් එක තිබබෙ ලක්ෂ 14

    මේ පාර ආණ්ඩුවත් එපා වෙලා .. රාජපක්සලත් කුජිත වෙලා තියෙන වෙලාවක mahinda පඩයක් ඇරියත් උන්ගේ පාක්ෂිකයෝන්ගෙන් බැනුම් අහන්නේ නාමල් .. එහෙව් එකෙක් සජිත් (2019 ට සාපෙක්ෂව බලද්දී 2019 ට වඩ ස්තාවරේක මිනිහ ඉන්නවා දැන් ... මිනිහගේ පක්ෂේත් stable..) එක්ක චන්දෙ ඉල්ලලා දිනයි කියල හිතෙනවනම් ආපහු හිතපන් ..

    k
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow bn.ranila hadanne ruwan genna... eth pawule ekek...
    wadak na katha karala..
    පවුල් පාලනය නතර වෙන්න ඕන බන්. ඊලග පාරවත් අලුත් මූනක් ආවොත් හොදයි. එක පොහොට්ටු හරි අලියා හරි ටෙලිෆෝන් හරි මොකක් හරි උනත් කමක් නෑ පවුල් පාලනයකින් නැතුව
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @dilshan87 @yapa100
    @visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 මේවට උත්තර දිපල්ල උබල සර්ට චන්දෙ දීල කට වහන් ඉන්ඩ එපා දැන්.. 🤭 🤭 🤭

    දැන් අපි විතරනේ බයියෝ..උන් උපාසකයෝ😆

    පවුල් පාලනය නතර වෙන්න ඕන බන්. ඊලග පාරවත් අලුත් මූනක් ආවොත් හොදයි. එක පොහොට්ටු හරි අලියා හරි ටෙලිෆෝන් හරි මොකක් හරි උනත් කමක් නෑ පවුල් පාලනයකින් නැතුව
    මේ ඉන්නෙ අනික් බයියා..😆😆😆😆
    ------ Post added on Jun 25, 2021 at 7:58 AM
     
    • Like
    Reactions: lasankandy

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගෝටා හොදට කරොත් නාමල් එනවා බොරු...

    හොදට නෙවේ හොදටම කලත් නාමල් ගොන් නාම්බට කව්ද චන්දේ දෙන්නේ? නාමල් ගොනයි සජිත් බූරුවයි චන්දේ ඉල්ලුවොත් මිනිස්සු පීනන් යයි වෙන රටවල් වලට...

    Puthano ta chande dunna minissu inna rataka, Namalta chande nethuwa thiyey da?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් අපි විතරනේ බයියෝ..උන් උපාසකයෝ😆

    මේ ඉන්නෙ අනික් බයියා..😆😆😆😆
    ------ Post added on Jun 25, 2021 at 7:58 AM

    මම කියන්නේ මොන පක්ෂේකින් හරි කිං පුක කියල නම නැති එකෙක් හරි , පවුල් පාලනයක් නොකරන එකෙක් හරි බලයට එන්න ඕන කියලා. එක කිවා කියලා බයියෙක් වෙනවද ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ දේශපාලනය ඇතුලේ ගෝඨ වගේ චරිත වලට රැදෙන්න බෑ...... ගෝඨ හොද දර්ශනයක් එක්ක බලයට ආව උනත් මජර දේශපාලකයෝ ගෝඨට එයාගේ දර්හනයත් එක්ක ඉස්සරහට යන්්නදෙන්නේ නෑ. මහින්ද ගෝඨව පාවිච්චි කලා ආයේ බලය ගන්න.......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    කර්නල් කෙනෙක් උනා කියල උගත් කියන්න බෑ නේ මෝඩයෝ කොහෙත් ඉන්නව
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම දැක්කනෙ උබත් 2020 සර්ට චන්දෙ දුන්න කියල වෝට් කරල තියෙනව, උබ 2020 සර්ට චන්දෙ දුන්නෙ දුමින්ද නිදහස් කරනව කියල නොදැනද???🤭🤭🤭

    @rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @dilshan87 @yapa100 @pazzy12
    @visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100

    උබලත් 2020 සර්ට චන්දෙ දුන්නෙ දුමින්ද නිදහස් කරනව කියල නොදැනද??? 🤭 🤭 🤭
    අහන ප්‍රශ්ණෙ නම් සාධාරණයි ළමයි
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    Ubala api hithana widiye dewal oya pawule naha bn.
    Ena chandedi hari oluwa pavichchi karala hari decisions ganin.
    Mahindata ona dei, ranil ta ona dei gena heena mawa maaa inne nathuwa...
    sira kathwa. munta rajapakshalgen thora lowak na
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පවුල් පාලනය නතර වෙන්න ඕන බන්. ඊලග පාරවත් අලුත් මූනක් ආවොත් හොදයි. එක පොහොට්ටු හරි අලියා හරි ටෙලිෆෝන් හරි මොකක් හරි උනත් කමක් නෑ පවුල් පාලනයකින් නැතුව
    oya chain eka kadanna amarui bn...
    kawru awath dinanne rate main paksha deken ekak thama.

    dn mehema aththa rate thathwe therum gnna aya kiyen kee denada inne?

    ex- Gov wada karan un gamuko.puthano kiwwoth padi 10%k wadi krnwa gala oota dei.wena aye basila illnwa nm oo kiwwoth 10%i wahana permit ekaku denwa kiyala anna mun tika oota dei :lol:

    eka kelinma wasiya thama...

    Farming karana ayatath therumak na.

    pawena chanda 2M wath na mn hithnne.oka itn rate karume.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    රෙද්දෙ රෙවිච්ච එකෙක් සැරෙන් සැරේට ඇවිල්ල බෙට්ටෙ කැටයම් හොයල යනව වගේ පේනව 😅😅
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලංකාවේ දේශපාලනය ඇතුලේ ගෝඨ වගේ චරිත වලට රැදෙන්න බෑ...... ගෝඨ හොද දර්ශනයක් එක්ක බලයට ආව උනත් මජර දේශපාලකයෝ ගෝඨට එයාගේ දර්හනයත් එක්ක ඉස්සරහට යන්්නදෙන්නේ නෑ. මහින්ද ගෝඨව පාවිච්චි කලා ආයේ බලය ගන්න.......
    අනේ මේ, ඔයා හිතන්නෙ දේශපාලනය කියන්නෙ ඒ දවස්වල වගේ කොල්‍රඹ මල්පෝච්චි හිටවන එක කායලා. 2/3 කුය් විධායකයයි දෙකම තියාගෙන තව පකක් කියනවද?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම නම් හිතන්නේ සජිත් නාමල් බැසිල් කියන තුන් දෙනාටම මිනිස්සු කැමති නෑ.ගෝටට ලැබුන වගේ කැමැත්තක් නම් ලොවෙත් ලැබෙන් නෑ.පරම්පරාගත වහල් බයි ටොයි ජනතාවගේ ඡන්ද විතරයි මේ දෙපැත්තට ලැබෙන්න නියමිත.හැබැයි ඒ තුන්වෙනි බලවේගය ක්‍රියාකාරී උනොත් විතරයි.එහෙම උනොත් මැද ඡන්ද ටික තුන්වෙනි බලවේගයට එකතු වෙනවා.එතන ඡන්ද ලක්ෂ විස්සක් විතර තියෙනවා.එහෙම උනොත් හොඳ කේවල් කිරීමේ බලයක් ලබාගන්න පුලුවන්.අර තුන් දෙනාගෙන් මොකා දිනුවත් රටට අහිතකර දේවල් කරන්න යද්දි ඒකට විරුද්ධව ලොකු හඬක් නගන්න පුලුවන්.පාර්ලිමේන්තුවෙත් සැලකිය යුතු මට්ටමේ බලයක් ලබාගන්න පුලුවන්. හැබැයි මේ ඔක්කොම වෙන්නෙ තුන්වෙනි බලවේගය ක්‍රියාකාරී උනොත් විතරයි.එහෙම නොවුනොත් මං කලින් ත්‍රෙඩ් එකකත් කීව වගේ මැද ඉන්න සෙට් එකත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට පාවෙන්න බලනවා.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ස'ට කෙලෙව්ව කියල මහින්ද නාමල් බැසිල් සජිත් රනිල් නෙමේ ඔය ගූ ගොඩේ ඉන්න එකෙක්ටවත් දෙන්නෙ නෑ. අන්න ඒ මානසිකත්වෙ හදාගනින්. හරි හමන් විකල්පයක් එනකන් කතිරෙ ගහන්නෙ හොඳ ස්වාධීන අපේක්ශකයෙක්ට. ඊලග පාර ඔය ගූ ගොඩවල් ටික ඉල්ලුවොත් ගෝටටම දෙන එක සැපයි කියල තමා බයියන්ටත් කියන්න තියෙන්නෙ. මොකද අනිත් පපයල ස'ට වඩා ගූ ගොඩවල්
     
    • Like
    Reactions: Amos

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ස'ට කෙලෙව්ව කියල මහින්ද නාමල් බැසිල් සජිත් රනිල් නෙමේ ඔය ගූ ගොඩේ ඉන්න එකෙක්ටවත් දෙන්නෙ නෑ. අන්න ඒ මානසිකත්වෙ හදාගනින්. හරි හමන් විකල්පයක් එනකන් කතිරෙ ගහන්නෙ හොඳ ස්වාධීන අපේක්ශකයෙක්ට. ඊලග පාර ඔය ගූ ගොඩවල් ටික ඉල්ලුවොත් ගෝටටම දෙන එක සැපයි කියල තමා බයියන්ටත් කියන්න තියෙන්නෙ. මොකද අනිත් පපයල ස'ට වඩා ගූ ගොඩවල්
    Jeppo ge awula mokakda?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Jeppo ge awula mokakda?
    පෙර වැරදි නිසා කාලෙකට පස්සෙ තමා කවදහරි එන්න වෙන්නෙ.
    ඒ ව්ගේම ලස්සනට පෙනුනට ගේම් සෙට් කරල ඇති දැනටමත් උන්ටත්. නැත්තන් ජෙප්පන්ටත් පුලුවන් සුපිරි ගේමක් ඉල්ලන්න ලොකු කැම්පේන් එකක් කරන්න. එහෙම බේස් එකක්තියෙනව උන්ට.ඒ උනාට සෙට් කරලතියෙන ගේම් නිසා උන් සීමාසහිතවතමා සෙල්ලම් කරන්නෙ. වැඩිය නැටුවොත් ගේම හම්බෙන නිසා. නැතුව උන්ට මරන බයදීල නවත්තන්න පුලුවන් ජාතියක් නෙමේ. මිනිස්සුන්ටම මුන්ව ඇති වෙනකන් ඉදල අන්තිමට ජෙප්පා තමා ඉතුරු වෙන්නෙ මිනිස්සුන්ට. හැබයි මුන් ජෙප්පන්ටත් සෙට් කරල තියෙන ගේම් නිසා ජෙප්පො ආවත් මුන්ගෙ පදේටම නටන්න වෙයි. ඒකයි කියන්නෙ දේශපාලනේට හයිලයිට් වේගන එන හැමඑකාටම ගේම සෙට් කරනව, අපි මේ 2024 මොකද වෙන්නෙ කියල හිතන අස්සෙ උන් මේ කතන්දරේ 2050 විතර වෙනකන් හිතල ඉවරයි :lol:
     
    ඉතින් ස්වාධීන අපේක්ෂකයෙක්ට දුන්නා කියලා ප්‍රශ්නෙ විසදෙනවද? අනික ඔයා කියන theory එක ස්වාධීන අයට අදාල වෙන්නෙ නැත්තෙ කොහොමද?
    පෙර වැරදි කිව්වෙ 88-89 ද? එහෙමනම් ඉතින් ආසන 40ක් වගේ ගත්තෙ කොහොමද?
    මට නම් පේන්නෙ නෑ ගේම් සෙට් කරලා තියනවා. හැබැය් උන්ට අනිති එවුනට වගේ මීඩියා සපෝර්ට් එකක් නෑ.
    සේනාධිපති ලා කෝටි ගනන් සල්ලි විසි කරනවා රාජපක්ෂලා වෙනුවෙන් online කෑම්පේන් වල.
    මගේ නම් අදහස උනුත් fail ද කියලා උන්ටත් චාන්ස් එකක් දීලම බලන්න ඕනි කියන එකයි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාවේ දේශපාලනය ඇතුලේ ගෝඨ වගේ චරිත වලට රැදෙන්න බෑ...... ගෝඨ හොද දර්ශනයක් එක්ක බලයට ආව උනත් මජර දේශපාලකයෝ ගෝඨට එයාගේ දර්හනයත් එක්ක ඉස්සරහට යන්්නදෙන්නේ නෑ. මහින්ද ගෝඨව පාවිච්චි කලා ආයේ බලය ගන්න.......
    නාමල් තමා හොඳටම කොරන්නේ. උඹලටත් කොරයි , ඒ හින්ද ඌටත් චාන්ස් එකක් දීපල්ලා. මහින්දය එක්ක බෑ, අයියා එක්ක බෑ, බැසිල් එක්ක බෑ කියලා කාලයක් ගෝටා සෑර් ව ඩිෆෙන්ඩ් කරපු උන් දැන් අලුත් තාලයක් එක්ක "තවත් දර්සනයක්" තියෙන තරුණ ජවය තියෙන නායකයෙක් රාජ්පස්ස පරම්පරාවෙන්ම උඹලා වෙනුවෙන්ම හොයාගෙන... හෙහ් හෙහ්.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: