1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයාට එයා කොච්චර ආදරේ ද බලන්න ඉතින්
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයානම් බවුවෙක් වෙන්න බෑ. බවුවෙක්නම් කන්න දුන්න කෙනාට ඔහොම කියන්නෙ නෑ :rofl:
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අල්ලගන්න හිටියෙ. ඊයෙ සාරාට බොරු කිවුව නේද? :rofl::rofl:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා ඉතින් එයාගෙ හුරතල් බවුවනෙ. ඔහොම ගෑනි ගෑනි කියන්න හොඳ ද මං අහන්නෙ?
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අවසර නෑ. මොනා කියයි ද දන්නෙ නෑ :rofl:
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Morning
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ මොක ද?
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බැදල නෙමෙයි බෙදල :rofl:
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා බවුවෙක් නේද? ඌරෙක් නෙමෙයිනෙ? :rolleyes:
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් ඔය කහඹිලිය ගාගෙන ද කෑගහනව ඇහෙන්නෙ එයා? :rofl:
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: හොරා කන්න ගිහින් කුප්පමේනිය කියල මොනා හරි ජාතියක් කන්න ඇති
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක හොඳයි :rofl:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇත්ත කියන්න. ඔයාගෙ කෑම එක කාල මදි වෙලා පූසන්ගෙ කෑම එකට ‍වැඩේ දෙන්න ගියා නේද?
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පැහැදිලිව ම එපා
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් නරක නෑ. එහෙනම් වැඩි වෙලා යන්නෙ නැහැනෙ.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කවු ද?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් හොඳයි. අද උයන්නෙ නැද්ද?
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වචනයට වඩා ක්‍රියාව උතුම්
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් හොඳයි. :P කොහොමත් අම්ම දන්නවනෙ ළමයගෙ හැටි යාලුවො ඉතින් අම්මට කථා කළා ම අම්ම ඔයාව නැගිට්ටවනව ද?
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    චුට්ට වෙලාවක් වගේ නිදා ගත්තම හරියයි. කොහොමත් නෑවහම නිදිමත වැඩිවෙනවනෙ.

    No contents